~~~Saint Petersburg~~~

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    අද උදේම office ඇවිත් ඉන්ටෙර්නෙට් එක පැත්තේ කැරකි කැරකි ඉන්න ගමන් රුසියාවේ Saint Petersburg නගරයේ ලස්සන ෆොටෝ ටිකක් දැක්කා.

    Saint Petersburg ගැන කියනවා නම් මේක වරාය නගරයක්. මේ නගරය 1703 වර්ෂයේදී තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම මේක රුසියානු අධිරාජයාගේ අග නගරය විදියට ශතවර්ෂ 2 ක් විතර පැවතිලා තියෙනවා (දැන් රුසියාවේ අග නගරය මොස්කව්). මේ නගරය දැනට රුසියාවේ සංස්කෘතික කේන්ද්‍රයක් විදියටත් හදුන්වනවා. මේ නගරය කව්තුකාගාර, නාට්‍ය ශාලා සංස්කෘතික මද්‍යස්ඨාන වගේම ගොඩක් ලස්සන පැරණි ගොඩනැගිලි ගොඩකින් ලස්සන වෙලා තියෙනවා .

    ෆොටෝ ටික ගොඩක් ලස්සන නිසා ඔන්න මම ඔක්කොම ටික දැම්මා.
    ෆොටෝ කොලිටි එක අඩු කලේ නෑ කියල බනින්න එපා.

    එ ගමන්ම මගේ පරණ ත්‍රෙඩ් ටිකත් බලාගෙනම යන්න.


    1. රුසියානු SU-30 ගුවන් යානා



    2. ~~~ Russian Airshow 2015 ~~~



    3. පරණ වෑර්ලස් එක තිරිහන් කරමු



    3kQM6KA.jpg


    Zpsme1b.jpg


    pwY81Js.jpg


    4iimMJq.jpg


    D6BXIGj.jpg


    WJIoT1X.jpg


    wxMiymg.jpg


    pybxaaV.jpg


    Uw2FYZJ.jpg


    AJDe8Vh.jpg


    xbvxZ3d.jpg


    ZRcsGXp.jpg


    oJaSPce.jpg


    DqFReUF.jpg


    5goHyBB.jpg


    1KkBXhZ.jpg


    TOWbbFW.jpg


    SVAVFae.jpg


    6eB8lRL.jpg


    d1g5Eok.jpg


    d1g5Eok.jpg


    Z257jOe.jpg


    sniayUI.jpg


    lgQULc1.jpg




    ඉතින් ඔයාලා මේකට රෙප් දුන්නේ නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න.

    ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම්, දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මෙතන කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පුළුවන් විදියට උදවු කරන්නම්.

    හැමෝටම සුබ දවසක් .....!

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ස්වර්ගෙට ගියා වගේ..
    රෙප් දෙන්ඩ වෙනව 7+ :)