ඉතින් බන් මේ විදිහට අඬ අඬ post දැම්මම අවුරැදු ගණන් මැරෙන්න හදල කෙල්ලො ගණන් ගනීද... :oo:
මගේ හොඳම යාලුවෙක් ඉන්නව ඌ කිසිම තේරැමක් නැතුව අවුරැදු 5ක් කාගත්ත... කෙල්ල ඌට හරියට කැමැත්තවත් දීල තිබ්බේ නෑ.. අපේ තාත්තලගේ කාලේ තමයි කෙල්ලො අඬ අඬ ලියුන් ලිව්වේ...
දැන් කාලේ facebook එකේම පැණ්යෝ 100ක් ඇති...