මචෝ. ගැනු ලමයත් එක්ක නිදහසේ කතා කරන්න පුලුවන් තැන් මොනවද කොලඹ අවට.
Decent වෙන්න ඕනි.
විහාර මහාදේවි පාර්ක් නම් ගියා
අර ගංගාරාමේ පාර්ක් එකේ නම් අවුල් කියල කියනවා. එතන අනම් මනම් සීන් බන්
වෙන මොනවද දන්න තැන් තියෙන්නේ උබලා දන්න තැන් ඇතිනේද
දැනට නම් හිතන් ඉන්නේ දියත උයනට යන්න කියල
තව මොනවද හොද තැන්

Last edited: