මේ දවස් වල ගොඩක් අය music video කරනවනේ. ගොඩක් ඒවා හැබැයි අහල වින්දනයක් ගන්න බෑ.
බලන්න නං මොනා හරි තියෙනවා ඒ වුනාට.
සමහර ඒවගේ ඒ දෙකම නැහැ.
අන්න ඒ වගේ රහක් නැති සින්දු එහෙම නෙවෙයි නං සින්දුවක් කියලා කියන්න අමාරු music video ඔයාලට අහන්න බලන්න ලැබුනොත්
අපිටත් දැනගන්න මෙතන share කරන්න.:cool: