මේ දවස් වල ගොඩක් අය music video කරනවනේ. ගොඩක් ඒවා හැබැයි අහල වින්දනයක් ගන්න බෑ.
බලන්න නං මොනා හරි තියෙනවා ඒ වුනාට.
සමහර ඒවගේ ඒ දෙකම නැහැ.
අන්න ඒ වගේ රහක් නැති සින්දු එහෙම නෙවෙයි නං සින්දුවක් කියලා කියන්න අමාරු music video ඔයාලට අහන්න බලන්න ලැබුනොත්
අපිටත් දැනගන්න මෙතන share කරන්න.
බලන්න නං මොනා හරි තියෙනවා ඒ වුනාට.
සමහර ඒවගේ ඒ දෙකම නැහැ.
අන්න ඒ වගේ රහක් නැති සින්දු එහෙම නෙවෙයි නං සින්දුවක් කියලා කියන්න අමාරු music video ඔයාලට අහන්න බලන්න ලැබුනොත්
අපිටත් දැනගන්න මෙතන share කරන්න.

යෂාන්ගේ ගොඩක් සින්දු වලට කවුරුත් කැමති නෑලු කොහොමත්. මේකේ නං vishual එක නරක නෑ, සින්දුව කෙසේ වෙතත්.