නිරෝධායන නීති වෙනයි. ඇඳිරි නීතිය පවත්වන වෙලාවෙ වෛද්‍ය ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ආහාර සොයා ගැනීම සඳහා හැරුණුකොට වෙනත් කරුණු වලට මඟට බහින එක වැරදියි.
ඇඳිරි නීතිය නොපවතින කාලයේ එක එක සංකල්ප නිර්ණායක දාල ගමන් බිමන් සීමා කරන්න, වළක්වන්න රජයටවත්, පොලිසියටවත් කිසිදු නීතිමය බලයක් නැහැ.