1. wapw

    Phone Display එක ගියා බ්‍රෝ 😢

    Bump. මගෙත් යාගෙන එන්නෙ. දැන් වටේ කළුයි මැද සුදුයි. Galaxy J4+ ඩිස්ප්ලේ එක කීයක් වගේ වෙයිද?
  2. wapw

    CemCad - Key එකක් හොයාගන්න උදව් කරන්න.

    bump bump ------ Post added on 1643017690 bump ------ Post added on 1643215995
  3. wapw

    CemCad - Key එකක් හොයාගන්න උදව් කරන්න.

    Bump bump ------ Post added on 1642931131 Bump ------ Post added on 1642936355 bump ------ Post added on 1642936413
  4. wapw

    CemCad - Key එකක් හොයාගන්න උදව් කරන්න.

    මට මේ GemCad Programme එකට Key එකක් හරි Crack එකක් හරි හොයාගන්න help එකක් දෙන්න.
  5. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    නැහැ. බූස්ටර් එන්නත නොගත් රෝහල් කාර්‍ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. බූස්ටර් එන්නත ලබාගත් අයට ඇතිවුණ අතුරු ආබාධ සහ ඔය කියා ඇති මරණ ගැන දැනුවත් නිසා බූස්ටර් එන්නත ඔවුන් ලබාගන්නේ නැහැ.
  6. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    ආයුර්වේද ප්‍රතිකාර කොවිඩ් වලට වඩා හොඳයි, සාර්ථකයි කියන්නෙ නැහැ. නමුත් කිසිම වෙදකමක මෙයට සාර්ථක ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ. මෙතෙක් සකස් කළ එන්නත් සියල්ල අසාර්ථකව තිබියදී, රෝගයෙන් වැළකීම සඳහා ඒවාම නැවත නැවතත් 3 වැනි 4 වැනි මාත්‍රා ලෙස ලබාගන්නා ලෙස පෙළඹවීම තිරිසන් ක්‍රියාවක්. මතක...
  7. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    පිළිතුර සරලයි. මනා සිහිබුද්ධියෙන් යුක්ත අයෙකු එම අයගේ කැමැත්තෙන් තොරව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන්න බැහැ. වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම හෝ නොවීමට පුද්ගලයකුට ඇති අයිතිය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතියක්. මනෝ චිකිත්සකයකු විසින් තහවුරු කළ මානසික ආබාධයකින් පෙළෙන අයකුට මෙය තරමක් වෙනස්. ඒත් ඒ අයට...
  8. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ. අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු...
  9. wapw

    විරාගය (Viragaya) Sinhala Old Movie Download Link

    මට Drive එකට Access නෑ. PM එකක් දාල ඇති. Access permission දෙන්න.
  10. wapw

    මැණික්

    එයා කොහෙ කෙනෙක්ද? මට contact කරල දෙන්න පුළුවන්ද?
  11. wapw

    කුලේ ගැන ගැටලුවක්..

    රදාවානෙ මීට වසර 50 කට එපිට දිය ඇලක රදා (රෙදි අපුල්ලන) තොටක් තිබිල තියෙනව. දැන් ඒ් දිය ඇල කුඩා දියපාරක් වෙලා. කාලෙකට හිඳිලත් යනව. ඒ නිසයි නම වැටුණෙ.
  12. wapw

    Monky Kindom තියේද?

    Thank you Enthiran.
  13. wapw

    Monky Kindom තියේද?

    ලංකාවේ රූගත කළ Monky Kindom චිත්‍රපටය බලන්න හරි බාගන්න හරි ලින්ක් එකක් තියේද?
  14. wapw

    Legal advice | තාප්පෙන් එලියේට CCTV ගැසීම

    අනුන්ගෙ ඉඩම් අහු නොවී තාප්පයෙ සීමාව පමණක් දර්ශනය වෙන්න සෙට් කළාට කමක් නෑ. පාර පැත්තෙ නම් පාරෙන් එහා පැත්තෙ අනුන්ගෙ දේපල capture නොවෙන්න තමුන්ගෙ ඉඩම ඉදිරිපස පාර සහ ගේට්ටුව පාවිච්චි වෙන දර්ශන හසුවන විදිහට කැමරා සවිකළාට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. විරුද්ධ වුණොත් ඉතින් හොරෙක් තමයි.
  15. wapw

    Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

    මට මේක download කරල දෙන්න. PM කළා. Thanks. https://www.udemy.com/course/blendermadeeasy-modernhouse/
  16. wapw

    නිකන් දෙන Premium Courses

    JavaScript එක ගන්න බැළුව. Free ගන්න බැහැ නෙ.

    No contents