1. wapw

    උසස් කුළෙ නම්-වාසගම්

    ඉංග්‍රිසියෙන් නමේ Second Name නැත්නම් Surname කියන කොටස සිංහල නමක ආකාර 3 කින් භාවිතයට එනව මා දකින විදියට එක් එක් පවුල් පරම්පරාවල. ඒ ආකාර නම් වාසගම පෙළපත් නම ගෙදර හෝ පියාගෙ නම වාසගම කියන්නෙ ගමේ නම. දික්වැල්ල, ඇබුල්දෙණිය, කිරින්ද, නාවින්න, රබුක්වැල්ල, හිරිමුතුගොඩ, හමන්ගොඩ, පෙතියගොඩ, පරණගම...
  2. wapw

    Windows10 - මේක නැතිකරගන්නෙ කොහොමද?

    ඔව්, වැඩේ ගොඩ. Thank You!
  3. wapw

    Windows10 - මේක නැතිකරගන්නෙ කොහොමද?

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
  4. wapw

    Windows10 - මේක නැතිකරගන්නෙ කොහොමද?

    නෙට් එකෙන් බාගත්ත වින්ඩෝස් 10 ක්‍රැක් එකක් තමයි පාවිච්චි කරන්නෙ. දැන් සති 2 ක වගේ ඉඳල ස්ක්‍රීන් එකේ මෙහෙම වැටෙනව. ඇක්ටිවේට් නොකර මේක අයින් කර ගන්නෙ කොහොමද?
  5. wapw

    🙏 විනාඩි පහළොවක උදව්වක් 🙏

    දිග නම් වැඩියි. ඒත් submit කළා. අධ්‍යයන කටයුත්තක් නෙව.
  6. wapw

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    PLC Programming වලින් පුළුවන් අමතර වයරින් අඩු කරගෙන. නැතිනම් වයරින් වලට වියදම දෙගුණ, තෙගුණ වෙනව.
  7. wapw

    Safety Belt එකක් ගන්න ඔ්නැ.

    පාරෙ ලයිට් දාන්න නෙමෙයි යකෝ. ඒ වගෙ වැඩට පාවිච්චි කරන විදියෙ එකක්.
  8. wapw

    Safety Belt එකක් ගන්න ඔ්නැ.

    මට සේප්ටි බෙල්ට් (Safety Belt) එකක් ගන්න ඔ්නැ. සාමාන්‍ය මට්ටමේ බෙල්ට් එකක්. ලයිට් කණුවක බල්බ් එක මාරු කර ගන්න වගේ වැඩ වලට. කොළඹ අවට කොහෙද ගන්න තියෙන්නෙ? ගාන කීයක් විතර වෙයිද?
  9. wapw

    කොටින්ගේ රත්තරන් වළවල් හෑරීම අරඹයි!හාරද්දි බැරලයක් මතු වෙයි..

    ඔව් ඔව්. මුන්ගෙ කතා ශෛලියෙත් මැලේ උච්චාරණය සමහර තැන් වලදි එනව.
  10. wapw

    BREAKING: #Omicron Arrived Successfully

    23 වෙනිද ආපු එකී ගැන දැනගත්තෙ දවස් 10 කට පස්සෙ අදනෙ. මුන් කොහෙ කොහෙ ගිහින් ඇද්ද මේ දවස් 10 ට. අනිත් එක මේ දවස් 10 ඇතුළත තව කී දෙනෙක් රටට ඇවිත් ඇද්ද? දැනගන්න වෙන්නෙ හෙටින් පස්සෙ නෙ.
  11. wapw

    කොටින්ගේ රත්තරන් වළවල් හෑරීම අරඹයි!හාරද්දි බැරලයක් මතු වෙයි..

    මැලේ සම්භවය මොකක්ද? විස්තර කරන්න බැරිනම් හෝඩුවාවක් දෙන්න. ඉතුරු ටික මං හොයාගන්නම්. ළඟදිම මුන්ගෙ රෙදි ගලවන්න වෙයි වගේ.
  12. wapw

    Logo designer needed

  13. wapw

    Make Money with APK Review Websites + SEO Guide Part I

    SEO අළුතින් ඉගෙනගන්න කාටත් ඉතා වැදගත් ‌ත්‍රෙඩ් එකක්. අදට පමණක් නොවෙයි හෙටටත් වැදගත්. මම දවස් කීපෙකට කලින් අහම්බෙන් දැක්කෙ. අදයි කියවල ඉවර වුණේ. අර ජයම්පති දේශප්‍රිය මල්ලිගෙ PDF Guide එක දමල තියෙන ලින්ක් දෙකම expire වෙලා. කරදරයක් කියල හිතන්න එපා. පුළුවන් කමක් තියෙනවනම් ඒක නැවත upload කරන්න...
  14. wapw

    Kavindya Dulshani Leaked?

    PM me too please.
  15. wapw

    SEO Competitor Analysis කරන්නෙ කොහොමද?

    Thank you. I just need this type of reply. I can go on to find further detail. Thanks, Identity. ------ Post added on 1637084786 Thanks, baba-chuti ------ Post added on 1637084860
  16. wapw

    SEO Complete Analyzer | FREE | නොමිලේ

    Great ! Can you explain how to do competitor analysis from this site? Thanks.
  17. wapw

    SLT Fiber Optic - Free දෙයිද?

    අවුරුදු ගාණක් උන්ගෙ connection එක පාවිච්චි කළානම් නිකං අප්ග්‍රේඩ් කලාම මක් වෙනවද? Connection fee එක වගේ කී ගුණයක් උන් හොයල ඇතිද? ඉදිරියටත් හොයයිද?
  18. wapw

    SEO Competitor Analysis කරන්නෙ කොහොමද?

    SEO Competitor Analysis කියන්නෙ මොකක්ද? සහ ඒක කරන්නෙ කොහොමද කියල පොඩි විස්තරයක් දෙනවද?
  19. wapw

    SLT Fiber Optic - Free දෙයිද?

    මම ඉන්න Area එකේ (කඩුවෙල) හැම පාරකම SLT එකෙන් Fiber Optic line එළනව. ගේ ඉස්සරහ කණුවටත් DP එකක් දමල තියෙන්නෙ. 2019 විතර SLT website එක හරහ දැනට ඇති ADSL ලයින් එක Fiber වලට upgrade කරන්න online request කළා. ඒකට උත්තරයක් ආව දැනට ඔය Area එකට Fiber පහසුකම නැත. පහසුකම ලැබුණම upgrade කරන්නම් කියල...

    No contents