ළඟකදි ඉඳල මේ Touchwood Launcher කියන app දෙක වරින් වර phone screen එකේ මේ විදිහට pop up වෙනව.
1. මෙහෙම pop up වෙන්න හේතුව මොකක්ද?
2. මට මේ app දෙක uninstall කර ගන්න ඕනැ. ඒත් home screen එකෙයි application manager screen එකෙයි මේ app දෙක පෙන්නන්නෙ නැහැ.
Root නොකර මේව ඉවත් කරන විදිහක්...