1. wapw

    විනාඩි 5න් නොමිලේ ඩොලර් 1ක් paypal account එකට දාගමු

    meka onama paypal account ekakata enawada? lankawe paypal account walata money pay karanna vitharai receive karanna baha kiyanna ehenam?
  2. wapw

    සවාන් ගන්න තැන්.

    Reply කරපු හැමෝටම ස්තුතියි. හැකි විදිහට Rep දෙන්නම් ඉදිරියෙදි. මම මේක ඇහුවෙ එකක් අරගෙන තනියම කන්න නෙමෙයි. මේක පාර්සල් කරල ගන්න (Take away) තියෙනවද?
  3. wapw

    සවාන් ගන්න තැන්.

    සවාන් ගන්න තැන්. කොළඹ සහ අවට සවාන් කෑම ගන්න පුළුවන තැන් කොහෙද තියෙන්නෙ?
  4. wapw

    කාසල්රි පුහුණු

    කොහොමත් කලින් දවසෙ එන එක තමයි වැඩිය හොඳ. කලින් දවසෙත් හවස නොවෙයි දවාලෙවත් හැටන් වලට ආව නම් තමයි හොඳ රෑ නවතින්න සෙට් කර ගන්නත් එක්ක. අනිත් කාරණේ ඕක තියෙන්නෙ හැටන් ටවුන් එකෙනුත් ටිකක් එපිට නිසා ස්ථානයට යනහැටි ගැන අවබෝධයක් හැටන්වලට ඇවිල්ලම ගන්නඑක (බස් තියෙන විදිහ, දුර ප්‍රමාණය, යන්ට ගතවන කාලය)...
  5. wapw

    ධම්ම පදය සිංහල යුනිකොඩ් හරි සිංහල වලින් ට&#351

    http://bududhahama.blogspot.com/2012/02/dhammapadaya.html
  6. wapw

    35 අවුරුදු ඉඩම් බද්ද

    ඕක බද්දට අරගෙන Resturent එකක් හරි Hotel එකක් හරි හදපන්. එතකොට ජීවිත කාලෙටම ඔප්පුවක් ලැබෙයි මිනිස්සුන්ගෙන්.
  7. wapw

    මෙන්න වැට් වලින් නිදහස් බඩු..

    වැට් බදු ගහන්න ඕනැ විකිණෙන බඩුවලට මිසක ඔය වගේ විකිණෙන්නෙ නැති දේවල් වලටයැ.
  8. wapw

    Tab එකට Stylus පෑනක් ඕනැ. -Help.

    Tab එකට Stylus පෑනක් ඕනැ. -Help. Tab එකට පාවිච්චි කරන්න Stylus පෑනක් ගන්න ඕනැ. Phone කඩ ගණනාවක බැලුව. හම්බවුණේ නැහැ. ගන්න තැනක් කියන්නකො දන්න මල්ලියෙක්. අද -සෙනසුරාද- ඇරලද කියලත් කියන්න. කොළඹ නුගේගොඩ වගේ පැතිවල.
  9. wapw

    අන්තරේ වේසියො

    ප්‍රවෘත්තිය හරි. නමුත් මොකක්ද මේ අන්තරේ කියන්නෙ. ප්‍රවෘත්තියේ කිසිම තැනක එවැනි සඳහනක් නැහැනෙ.
  10. wapw

    වයිපර් බිලේඩිස්

    වැදගත්. රෙප් දෙමි.
  11. wapw

    විනාඩි දෙකක් අරන් කියවපන්..

    ඉන්ටනෙට් මගින් දත්ත ග්‍රහණය කර ගන්නා රොබෝවක් වූවාට කම් නැත. ලෝකය යනු එක එල්ලේ දකින දෙය පමණක් නොවේ. 360 දෘෂ්ටියෙන් බලන්න. දෙපසින් හා පසුපසින් ද ලෝකය පවතී.
  12. wapw

    පොලව යට ගෙයක් හදන්න අවසර ඔනද?

    ඇත්ත! ඒක තමයි වෙන්නෙ. ලේසිම වැඩේ අවසර නොගෙන හදන එක. හැබැයි දැනගත්තයින් පස්සෙ බඩුබනිස්.
  13. wapw

    Ganja..medical help...

    ඕක ගැන හිතලා ලෙඩෙක් වෙන්න එපා. අන්තිමට ගංජා ගහලම මැරෙන්න වෙයි. ටෙස්ට් එකට පලයන්. ජීවිතේට දෙතුන් වතාවක් ගංජ ගහපු උන්ට ඕක බලපාන්නෙ නැහැ පුරුද්දක් වශයෙන් කරපු උන්ට මිසක. පුළුවන්නම් ටෙස්ට් එකට කලින් දවසෙ ගුලියක් කාල පලයන් ආතල් එකට. ෂුවර් එකටම පේල් වෙයි.
  14. wapw

    බේස්ලයින් රිය ගිනිගත් හේතුව.

    බේස්ලයින් රිය ගිනිගත් හේතුව. මෙය සඳහන් කරන්නෙ මට ලැබුණ ආරංචි මාත්‍රයකට අනුවයි. සත්‍යාසත්‍යතාවය කොතෙක්දැයි කියන්නට දන්නේ නැහැ. නමුත් අසත්‍ය යයි බැහැර කරන්න නොහැකි නිසාත් සුරක්ෂිතතාවය සහ ප්‍රවේශම පිළිබඳව වැදගත්කමක් ඇති නිසා සඳහන් කරන්න සිතුවා. මේ සිදුවීම පහත වීඩියෝවෙන් ඔබ මීට පෙර දකින්න ඇති...
  15. wapw

    giyata awlak nathda

    එතකොට වදිනවා නම් බොක්කටම වදියි.
  16. wapw

    Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද?

    උත්තර දුන්න හැමටම ස්තුතියි.
  17. wapw

    හොරාට සෙනග ආවද බ්‍රෝ?

    ලංකාවෙ උන් වැඩිය රොක්වෙන්නෙ හොරුන් වටේ තමයි. හරියට ගූ වලට නිලමැස්සො වහනව වගේ.

    No contents