ඒ උපදෙස නම් හොඳයි. සාර්ථක වෙයි කියල හිතෙනව. ස්තුතියි.
ඒත් මේක කරන විදිය තව ටිකක් පැහැදිලි කරනවනම් ලොකු දෙයක්. මම FIBER මීට කලින් පාවිච්චි කරලම නැහැ. FIBER ගන්න තියෙන්නෙ කුඩු විදියටද දියර විදියටද? ගාන්නෙ කොහොමද? රත්කරන්න ඕනැද?
දන්න කෙනෙක් හරියටම ගන්න පුළුවන් තැනකුයි, ගන්න පුළුවන් අවම...