Trillion, Million, Thousand යන වචන වලට පසුව and යොදන්න එපා. Hundred යන වචනයට පසුව and හෝ කොමාවක් යොදන්න. එය අවශ්‍යයි.
Five Hundred Twenty Three කී විට එහි 523 වගේම, 23 ඒවා 500 ක් (500 X 23) වැනි ව්‍යාකූල අදහසකුත් දෙනවා.
නමුත් Five Hundred and Twenty Three හෝ Five Hundred, Twenty Three යනුවෙන්...