මම මිට පෙර රැකියාවක් සොයා ගැනීමට දන්විමක් දැම්මා. එත් ලැබුනේ නැහැ. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දැම්මා. ඒ සදහා 52000/=වියදම්උනා. මාර්තු 16 ඉදන් ගෙදර හිටපු නිසා වැටුප් බාගයයි ලැබුනේ. රට ඇරියම රැ කියාවට යන්න හිතන් ඉන්න කොට තමයි වැටිලා අත කැඩුනේ. අතේ ඉතිරි කරන් හිටපු මුදල් plate එක දාන්න වියදම්...