hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මට‍ අයියලා අක්කලා නැහැ . Wife ට මල්ලි කෙනෙක් ඉන්නවා. එත් වුදව් නැහැ. මොකද එයා තමයි wife ගේ අම්මා තාත්තා බලා ගන්නේ. යාලුවෝ කීපදෙනෙක් ඉස්පිරිතාලේ (May18 -yune04 වෙන කම් ඉස්පිරිතාලේ තමයි හිට්යේ. )
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    Sorry to hear machoo .. mokak hari deyak hodin wei kiya pathanawa.. udu denna thanaka naha machan nathan mokak hari karanwa ..
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    මම මිට පෙර රැකියාවක් සොයා ගැනීමට දන්විමක් දැම්මා. එත් ලැබුනේ නැහැ. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දැම්මා. ඒ සදහා 52000/=වියදම්උනා. මාර්තු 16 ඉදන් ගෙදර හිටපු නිසා වැටුප් බාගයයි ලැබුනේ. රට‍ ඇරියම රැ කියාවට යන්න හිතන් ඉන්න කොට තමයි වැටිලා අත කැඩුනේ. අතේ ඉතිරි කරන් හිටපු මුදල් plate එක දාන්න වියදම් වුනාට පස්සේ අතේ ඉතිරි වුන මුදලින් අමාරුවෙන් කොහොම හරි ජිවත් වුනේ. දැන් දරුවන්ට පාසල් පටන් ගත්තා. එනිසා තවත් අමාරුයි. මම තවම තෙරපි යනගමන් ඉන්නේ. ජාතික රෝහලේ නිසා මුදල් වැය වෙන්නේ නැහැ. මේක බලන ඔයාලා කාටහරි මට‍ මගේ අත සනීප කරගෙන මට කලින් වැඩ කරපු තැනට යන්න පුළුවන් වෙනකම් කරන්න තාවකාලික හො ස්ථර රැකියාවක් හෝ ඔයාලට කරන්න පුළුවන් වුදව්වක් මට කොලොත් ඔයාලට ගොඩක් පිං. මම මෙහෙම දැන්වීමක් දැම්මේ මට වුදව් කෙනෙක් නැති නිසා. මගේ medical report අවශ්‍ය අයෙකුට බැලිය හැකිය.

    Account Number eka PM karanna, mang plate ekata giya gana dannang.
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    25.08.2020_16.57.17_REC.png
     

    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    View attachment 90427
    මම පීඩා විදමින් හිටපු ප්‍රශ්න කිහිපයක් විසදා ගන්න මට පුළුවන් වුණා. මට ජිවිතේ ඉදිරියට යන්න ලොකු උදව් වක් ලබා දුන්නේ. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. නිරෝගී සුවය දීර්ගායු ප්‍රාර්ථනා කරනවා.
     

    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    Hondai, lamainta monawa hari aran denna oya salli walin.
    ලොකු දුවගේ සපත්තු දෙක ට්කක් හිරයි කිය කිය හිටියේ.දුවට සපත්තු දෙකක් අරන් දෙනවා. දුවගේ කණ්නාඩ්ය අලුත් කරන්න තිබුනේ ජුනි මාසේ. එකත් කරගන්න බැරි වෙලා හිටියේ මට‍ වුණු කරදරය නිසා. පොඩ් දුවගේ උපන්දිනය අගෝස්තු 18. වෙන උපන්දින වලට පොඩි කේක් එකක් කපලා දුව ඉල්ලන gift එකක් අරන් දෙනවා. මේ පාර කේක් එක කපලා gift පසුව අරන් දෙන්ම් කියලා කිව්වා.දුවට අව්රුදු 6 යි. එත් දුව තේරුම් ගත්තා. එයා ඉල්ලපු උපන්දින තෑග්ග අරන් දෙනවා. (කවදත් අපි උපන්දින උත්සව ගත්තේ නැහැ. )
    මේ වගේ වැඩ කටයුතු කිහිපයක් ම මග ඇරිලා තිබුනේ. මේ ටික විස්තර කලේ ලබා දුන් උපකාරය මට‍ මිල කල නොහැකි තරම්. (මොකද මම සේවය කරන ආයතයේන් වත් මට උදව්වක් නොලැබුණු නිසා. ඒ අය මට හොදට අත සනීප වුණා ම රැකියාව ලබා දෙයි. ඒකත් ලොකු උදව් වක් )
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ලොකු දුවගේ සපත්තු දෙක ට්කක් හිරයි කිය කිය හිටියේ.දුවට සපත්තු දෙකක් අරන් දෙනවා. දුවගේ කණ්නාඩ්ය අලුත් කරන්න තිබුනේ ජුනි මාසේ. එකත් කරගන්න බැරි වෙලා හිටියේ මට‍ වුණු කරදරය නිසා. පොඩ් දුවගේ උපන්දිනය අගෝස්තු 18. වෙන උපන්දින වලට පොඩි කේක් එකක් කපලා දුව ඉල්ලන gift එකක් අරන් දෙනවා. මේ පාර කේක් එක කපලා gift පසුව අරන් දෙන්ම් කියලා කිව්වා.දුවට අව්රුදු 6 යි. එත් දුව තේරුම් ගත්තා. එයා ඉල්ලපු උපන්දින තෑග්ග අරන් දෙනවා. (කවදත් අපි උපන්දින උත්සව ගත්තේ නැහැ. )
    මේ වගේ වැඩ කටයුතු කිහිපයක් ම මග ඇරිලා තිබුනේ. මේ ටික විස්තර කලේ ලබා දුන් උපකාරය මට‍ මිල කල නොහැකි තරම්. (මොකද මම සේවය කරන ආයතයේන් වත් මට උදව්වක් නොලැබුණු නිසා. ඒ අය මට හොදට අත සනීප වුණා ම රැකියාව ලබා දෙයි. ඒකත් ලොකු උදව් වක් )
    Aney hondai, mama meka denna thiranaya kare lamai inna hinda. Lamainta meken podi sahanayak hambawenawang eka mata loku sathutak.
     
    • Like
    Reactions: your_love

    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මචන් මේකේ ඉන්නවා මාසෙට 5000 සිට ලක්ෂ 8 විතර
    පඩි ගන්න මිනිස්සු...

    ඉතාලි , ඕසි , කැනඩා , ලන්ඩන් එකී නොකී හැම රටේම
    ඉන්න සිංහල කොල්ලෝ...

    මරූටියේ සිට ඩිස්කවරි පදින අය...
    කසිප්පු සිට බ්ලැක් ලේබල් ඩේලි බොන කොල්ලෝ ...


    තව උදේ නිව් යෝර්ක් හවස ලන්ඩන් යන අය ඉන්නවා ...
    ඒ අය උදව් කරයි...

    මන් ලින්ක් දාන්නම් හෙමීට...
    ටිකක් ඉන්නකෝ ..කට්ටිය ඒවි ...


    https://elakiri.com/threads/උඹලා-ගෙදර-වියදමට-කීයක්-දෙනවද.1949081/
    https://elakiri.com/threads/what-is-your-salary-2020.1929245/page-2
    https://elakiri.com/threads/පිටරට-ඉන්න-උඹලා-වයසට-ගියාම-අපහු-එනවද.1944801/
    https://elakiri.com/threads/උඹලා-බොන-බියර්-ජාතිය.1949229/unread
    https://elakiri.com/threads/post-your-car-pics.1880473/page-3

    Thanks to help






    https://elakiri.com/threads/කොච්චර-සල්ලි-ඕනද.1946920/