උදව්වක් ඉල්ලා දැමු පොස්ට් එක ට මට උදව් වක් ලැබුනා. එකෙන් මම අනතුරට ලක්‌වීම නිසා ඇති වූ ප්‍රශ්න වලින් ටිකක් විසද ගන්න මට පුළුවන් වුණා. මගේ පොස්ට් එක bump කරපු හැමෝටම ස්තුතියි. ගොඩක් පිං.
උදව්වක් ඉල්ලා දැමු පොස්ට් එක ට මට උදව් වක් ලැබුනා. එකෙන් මම අනතුරට ලක්‌වීම නිසා ඇති වූ ප්‍රශ්න වලින් ටිකක් විසද ගන්න මට පුළුවන් වුණා. මගේ පොස්ට් එක bump කරපු හැමෝටම ස්තුතියි. ගොඩක් පිං.
වැඩක් නෑ කියල. සුපිරි හිත හොඳ කොල්ලො ටිකක් ඉන්නවා. එළකිරිය නැත්තම් අද මේ බ්‍රෝට උදව්වත් නෑ. GTR respectමොන පිස්සුව කෙළියත් එළකිරි එකේ රත්තරන් හදවත් ටිකක් තියෙන කොල්ලෝ සෙට් එකක් ඉන්න එක ගැන හද්වතින් සතුටු වෙමි..!
. උදව් කර අයගේ ලිස්ට් එකක් දාන්නකෝ දුන්න ගානත් එක්ක. අපිටත් දැනගන්න කැමතියි.
)එක්කෙනෙක් වුදව් කලා. Plate එකේ මුදල දුන්නා.මේවා හොද වැඩ. උදව් කර අයගේ ලිස්ට් එකක් දාන්නකෝ දුන්න ගානත් එක්ක. අපිටත් දැනගන්න කැමතියි.