තාම චන්ද ගණන් කරලවත් ඉවර නැ.තාම චන්ද පෙට්ටි එකතු කරමින් ඉන්නේ.මේද පාර සමස්තයක් විදියට ගොඩක් අය චන්දෙ පාවිච්චි කරලා තියනවා.
එත් තාම මහින්ද හෝ සිරිසේන දිනනවා කියල කාටවත් කියන්න බැ.
චන්දෙ බලල ඉවර වෙනකම් මහින්දට චන්දෙ වැඩි සිරිසේනට චන්දෙ වැඩි කියා කියා බොරු නිව්ස් දාල වැඩක් නැ හෙට වෙද්දී කව්ද...