1.80 wath minimum kiyapan. 5 years experience hodatama ethi e ganata.

අවුරුදු 5ක් .NET experience තියෙන Software Engineer කෙනෙක්ට interview එකේදී කීයක් වගේ ඉල්ලන්න පුලුවන්ද salary එක?
මම හිතන් ඉන්නේ එක් ලක්ෂ විසිදාහක් වගේ ඉල්ලන්න. මේ ගාන අවුලක් නැද්ද?