1. බකුනා

    ගන්න හොද Headphone එකක්

    ගන්න හොද Headphone එකක් බජට් එක 10ක් වගේ Logitech Razer (මේ ගානට පුලුවන්ද දන්නෑ ?) Steelseries වෙන උබල යූස් කරන හොද එකක් උනත් කමක් නෑ 7.1 එකක් උනොත් ගොඩක් ගොදයි. මන් හිතන්නෙ 7.1 ඒව ගොඩක් මිලයි :nerd: (Gaming වලට යූස් කරන්න)
  2. බකුනා

    Mouse ඒකක් ගන්න

    මම මේ අවුරුද්දට ගත්ත 4 වෙනි මවුස් ඒකත් ඩබල් ක්ලික් වෙන්න ගත්ත:baffled: ඔක්කොම හැබැයි 1000-2000 ට තියන චයිනීස් කෑලි මම බැලුවෙ ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් ඒකක් ගන්න උබල පාවිච්චි කරන හොද මවුස් මොනවද ? (සාමාන්‍ය ගානකට) ගේමින් ටයිප් වෙන්න ඔ්න වැදගත්ම කරනය තමයි මම ලෙෆ්ට්...
  3. බකුනා

    Star Wars Battlefront Account

    Star Wars Battlefront ඒකවුන්ට් ඒකක් තියනව ෙසල් කරන්න.. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න ගාන Rs 1500 (store price eken 75%k wage off) ගේම් ඒක 0 hours Played (අඩුම ගානෙ ඉන්ස්ටෝල් කෙල්වත් නෑ "New Badge" ඒකෙන් බලාගන්න පුලුවන්) pm ඒකක් දාන්න
  4. බකුනා

    Music / Guitar Help

    මචන් මම guitar ෆින්ගර් ස්ටයිල් පුරුදු ෙවනව විඩියෝ බලල.. ගොඩක් අය කරන්නෙ.. කෝඩ් වෙනම ගහල.. මෙලඩි වෙනම ගහල ක්ලිප් ෙදක ඒකතු කරන ඒකනෙ VKEq8HFDKwU බලල නැත්තන් මුගේ විඩියෝ ඒක බලපන් මු Bass/ Chord/ Melody (lead / vocals) තුනම ඒකට ගහනවනෙ.. මන් පිලිගන්නව මෙහෙම ඒකක් ලේසියෙන් ගහන්න බෑ කියල මට...
  5. බකුනා

    Vehicle 1 Day Transfer Helpp

    මන් ෙම්ව ගැන වැඩිය දන්ෙන නෑ:nerd: මගේ ලග පේපර්ස් නම් ඔක්කොම තියනව මන් ඉන්න පළාත & වාහනය තිබ්බ පලාත වෙනස් ගාස්තු කොෙහොමද. සල්ලි දාන්න ඔ්න කොෙහෙමද කරන පිලිවෙල ෙපාඩ්ඩක් පැහැදදිලි කරපන් මචන්
  6. බකුනා

    Any Overwatch Players

    add me #2502 :dull::dull:
  7. බකුනා

    Overwatch

    දැනට තියන හිට්ම ගේම් ඒකක්නෙ මේක 20$-30$ කට විතර ගන්න ඔෆර් නැද්ද මචන්ලා? :rolleyes::rolleyes: දැන් සති ගානක් වෙනව. රී ෙසලින් සයිට් වලත් 50$-60$:sorry: :sorry:
  8. බකුනා

    Ukulele

    ලංකාවෙ Ukulele ගන්න තැනක් නැද්ද මචන්ලා? මම ඉක්මන් ඒකේ බැලුව ඒකක්වත් නෑ නැත්නම් වෙන නමකින්ද ලංකාවෙ ෙම්කට කියන්ෙන ?
  9. බකුනා

    වයලීන්

    වයලීන් ඉගෙන ගන්න අාසයි. ඒකක් ගන්න කියල බැලුවෙ.. සාමාන්‍යෙන් පුරුදු ෙවන්න කීයක වගෙ ඒකක් ගන්න ෙවයිද ? ගන්න තැන් / වෙබ් සයිට් ඒෙහම තියනවනම් දාපන් මචන්;)
  10. බකුනා

    ලග්න අවුලක්

    මගේ කේන්ද්‍රය තියෙන්නෙ තුලා. ඒත් අර කපුටා එකෙන් බැලුවම පෙන්නනෙ කන්‍යා http://kaputa.lk/astro/index/01 1996.09.02 / 09.31 AM (මේ වෙලාව තමයි ඒකෙ ලියල තියෙන්නෙ) මට කෙනෙක් කිවුව අර චන්ද්‍රිකා වෙලාව වෙනස් කරපු එකෙන් අවුලක් ඇවිත්ද දන්නෑ කියල තුලා එනනෙ උදේ 10.00AM වලින් පස්සෙ:baffled: හදපු...
  11. බකුනා

    Windows 10 Sinhala Unicode

    ෙම්න්න ෙම් සිංහල අවුල හදාගන්ෙන ෙකාෙහාමද බන්.. විකාර ෙවලා වදින්ෙන:dull::dull:
  12. බකුනා

    Apple Sinhala Font ?

    Apple / Android lolipop / windows 10 වලට ඒන අර ලස්සන සිංහල ෙෆාන්ට් ඒක ෙමාකක්ද බන් මෙන්න මේක.. Iskolapotha Font ඒකම.. lolipop phone ඒකකින් ගියාම ෙම් විදියට ලස්සනට පේන්ෙන.. ඒ් ෙකාහොමද :oo:
  13. බකුනා

    Elakiri ANIME Fans~

    ANIME බලන අය දාමු බලන්න බලපු හොදම TV Series / Movies ඒ් වගෙම අාසම චරිතය ඔන්න මගේ ලිස්ට් ඒක 1. Naruto Completed බලල ඉවරයි.. අන්තිමට කතාව බලන්න Naruto Ninja Strom 4 Game ඒකත් ගහන්න උනා අාසම චරිත - Pain /Susuke / Madara:rolleyes: අාසම Jutsu ඒක - All Mighty Push:sorry...
  14. බකුනා

    ADSENSE HELP

    මගේ සයිට් ඒකේ දැන් මාසයක විතර ඉදන් rectangular අැඩ් පේනව අඩුයි. ඒ් කියන්ෙන Blank Ads විතරයි ඒන්නෙ.(330X280 , 300X250 ETC) ඒ් තැන් වලටම අනිත් අැඩ් දෑවම පේනව. ඒ්ව bLANK වෙන්නෙ නෑ 15$කින් විතර බැස්ස මේක නිසාම.. අනිත් අැඩ් පොඩි නිසා ක්ලික් වෙන්න බලනව අඩුයි උදවු කරපල්ලා UPDATE 1 - මේ අවුල...
  15. බකුනා

    GTA 5 විකුනන ඒකක්

    GTA 5 SC විකුනන ෙකෙනක් ඉන්නවනම් ප්‍රයිස් ඒකත් දාගෙනම යන්න කී ඒකයි අකවුන්ට් ඒකයි. ඊ ෙම්ල් ඒකයි ඔ්න (මොකද ඊමේල් වෙනස් කරන්න බැරි නිසා)
  16. බකුනා

    සිංහල සිංදු වල FLAC

    සිංහල සිංදු වල FLAC සිංහල සින්දු වල FLAC / LOSSLESS / 500KBPS නැද්ද බන්:nerd: ස්ටුඩියෝ එකෙන් අවුට් කරන්නෙ නැද්ද ඒව. නැත්තම් සල්ලි දීලද ගන්න ඕන ? (Audio cd) ඔය 3mb 128kbps කෑලි අහන්න බෑ ජරා සවුන්ඩ් තිෙයන්ෙන:baffled:
  17. බකුනා

    Guitar Help

    මම Acoustic Finger Style Picking කරන්න ආසයි. දැනට යූ ටියුබ් එකේ එහෙන් මෙහෙන් ඉගෙන ගන්නව. දැනට තියෙන්නෙ Grason Venus spl ද මොකක්ද ගිටාර් එකක්. මට දැනගන්න ඕන Finger Style වලට දාන්නෙ මොන වගේ කම්බිද කියල. ගිටාර් එකට එන ස්ටෑන්ඩඩ් කම්බිනම් තද වැඩියි (කම්බි තියනවනෙ extra light , light අනන් මනන්)...
  18. බකුනා

    ගිටාර් හෙලුප්

    මගේ ලග තියෙන්නෙ බොක්ස් ගිටාර් ඒකක්. කෝඩ් නම් ගසන්න පුලුවන් මට තියන අවුල තමයි සින්දුවක මෙලඩි ඒකක් (ලීඩ් ගිටාර් වලින් වගේ) ප්ලේ කරන්න පටන් ගන්නෙ කොෙහන්ද කියල (පාඩම් ටිකක්) සින්දුවක නෝට් බලාගෙන ප්ලේ කරන ඒකම නෙවෙයි . සමහර උන් හිතල ප්ලේ කරනවෙන.. අන්න ඒතනට ඒන්න කරන්න ඔ්න මොකක්ද? සින්දු...
  19. බකුනා

    Survival Multiplayer ගේම් එකක්??

    Steam Summer sales නිසා ගෙම් එකක් ගන්න බැලුවෙ අපේ සෙට් එකම. සර්වයිවල් ගේම් වලට ආස නිසා මේ ගෙම් තුනේ එකක් බැලුවෙ DayZ (29$)- cracked එකක් ප්ලේ කලා .. ටොප් ගියර් වලට ගියාම කරන්න දෙයක් නෑ වගේ H1z1 (14$) - ක්‍රැක් තිබ්බෙ නෑ:dull: 7Days To Die (14$) - මයින්ක්රාෆ්ට් වගේ ------------ තව Dying...
  20. බකුනා

    ගිටාර් හෙල්ප්

    ගිටාර් ගැන දන්න එකෙක් ඉන්නවනම් . mute කෝ ගසන්නෙ කොහොමද කියල දෙන්න පුලුවන්ද:rolleyes: දැන් මේ සී කෝඩ් එක ගැහවම ඕපන් ස්ට්‍රින්ග් දෙකක් තියන නිසා හඩ රැවු දෙනව වැඩියි ඔය බෑන්ඩ් වල උන් රිදම් ගහන්දි මියුට් වෙලා වදින්නෙ.. mute chords කියල සර්ච් කලාට සාර්ථක ප්‍රථිපලයක් නෑ.. වෙන නමකින් මේව...

    No contents