1. බකුනා

    මේ මොකක්ද බං

  2. බකුනා

    How To Sell GTA 5 SC KEY ?

    මම රොක්ස්ටාර් සෝසියල් ක්ලබ් එකවුන්ට් එකට කී එකක් ඇක්ටිවු කරල තියෙන්නෙ.. මට කී එක විකුනන්න එකෙක් සෙට් උනා.. මගේ අකවුන්් එකෙන් කී එක රිමෝ කරන්නෙ කොහොමද? නැත්නම් අනිත් එකා කී එක ඇක්ටිවු කලාම මගේ එකෙන් ඔටෝ රිමෝ වෙනවද ?:oo:
  3. බකුනා

    ~GTA 5 ONLINE ELAKIRI CREW~

    GTA 5 ඔන්ලයින් ප්ලේ කරන අය ඉන්නවනම් සෙට් වෙන්න ඒලකිරි Crew ඒකක් හැදුව.. ලංකාවෙ උන් සෙට් උනේ ගොඩක් අඩුවෙන් ඒ්කයි මෙන්න ලින්ක් ඒක.. Request ඒකක් දාන්න http://socialclub.rockstargames.com/crew/elakiri_-_sri_lanka තව මටත් Request ඒකක් දාන්න :) උඹලගෙ Profile ලින්ක් තියනවනම් දාපල්ල...
  4. බකුනා

    To BUY GTA 5

    අඩුවටම GTA V යන්නෙ මොන සයිට් එකේද.. ස්ටීම් එකේ 59$.. ගත්ත උන් කියන්න බලන්න:rolleyes:
  5. බකුනා

    Circuit එකක්

    18V AC 600Ma අවුට් එකක් ට්‍රාන්ස්ෆෝමර් එකක් නැතිව හදන්න පුලුවන් සර්කිට් Diagram එකක් හොයල දෙනවද
  6. බකුනා

    Huawei Mate 7

    මම Huawei Mate 7 එකක් ගන්න කියල බැලුවෙ USe කරපු අය ඉන්නවනම්.. පොඩඩ්ක් තියන අවල් එහෙම කියනවද ගන්න ඉන්නෙ 16GB / 2gb ram එක (ගොඩක් උන් කියනව සෝනි ගන්න තියල ඒත් ඩිස්ප්ල් එක අගල් 6ක් වගේ ඕන:baffled:) වැදගත්ම දේ තමයි මිල ඉක්මනට බහීද කියන එක:dull:
  7. බකුනා

    Xiaomi Redmi Note 4G ගන්න තැනක්

    Xiaomi Redmi Note 4G ගන්න තැනක් දන්නවද colombo අද හෙටම ගන්න ඕන. ඩයල්කොම් එකේ නම් නෑ කිව්ව.. දන්න කෙනෙක් ඉන්නවනම් සප් එකක් දෙන්න:)
  8. බකුනා

    MIC Help

    මම ඊ බේ එකෙන් BM800 මයික් එකක් ගත්තා. ඔරිජිනල් මයික් එකේනම් ඇතුලෙ AA Battery එකක් තියනව මේකෙ නෑ. අවුල තමයි PC එකට ගහල කතා කරාට සවුන්ඩ් ගොඩක් අඩුයි සවුන්ඩ් බාර් එක පොඩ්ක් උඩ යන්නත් කෙු සද්දයක් ඕන. කොටින්ම කිවුවොත් කතා කරාට ඇහෙන්නෙ නැති ගනන් සයිට් වල මම දැක්ක 48V Phantom XLR Preamp එකක්...
  9. බකුනා

    JAVA Help 1k

    <script type='text/javascript'> //<![CDATA[ $(document).ready(function() { $('img').each(function(){ var $img = $(this); var filename = $img.attr('src') $img.attr('title', filename.substring((filename.lastIndexOf('/'))+1, filename.lastIndexOf('.'))); $img.attr('alt'...
  10. බකුනා

    මේකට ටැක්ස් වදීවිද

    මේකට ටැක්ස් වදීවිද බර - 600G දිග - 70 සෙන්ටිමීටර් (ඊ බේ එකෙන්)
  11. බකුනා

    Javascript Help එකක්

    මට මේ ස්ක්‍රිප්ට් එකේ ලින්ක් එකට rel="nofollow" එක ඇඩ් කරල කොඩ් එක එඩිට් කරල දෙන්න පුලුවන්ද <script> //<![CDATA[ function bsrpGallery(root) { var entries = root.feed.entry || []; var html = ['<div class="bsrp-gallery nopin">']; for (var i = 0; i < entries.length; ++i) { var...
  12. බකුනා

    මයික් එකක් ගන්න උදවුවක්

    මයික් එකක් ගන්න උදවුවක් මට හෝම් ස්ටුයෝ වගේ මයික් එකක් ගන්න ඕන පොඩි වැඩකට. කටහඩ පැහැදිලිව වටේ තියන සද්ද අඩු වේලා එන විදියෙ එකක්:) මම ඊබේ එකේ බැලුව එකක්...
  13. බකුනා

    ADSENSE HELPP!!

    ම ට අද මේ ඊ මේල් ඒක අාවා අැඩ්ෙසන්ස් ඒකෙන් ... Hello, This message is to alert you that one of your websites is not currently in compliance with our AdSense program policies and as a result, ad serving has been disabled to your website. Issue ID#: Ad serving has been disabled to...
  14. බකුනා

    3G signal Booster ekak

    ebay eke tiyana 3g signal booster walin lankawata support ekak hoyala denna puluwanda or oyala use karapu ekak
  15. බකුනා

    Romantic Songs ටිකක්

    මේ ටික වියට්නාම් ටිකක් Khoi My ගේ. තේරුමක්නම් දන්නෙ නෑ.. බට් ලංකාෙවෙ ඒවුවට වඩා ෙහාදයි :P Dung Ban Tam - Khoi My 1UIsiZZbpVM ------------ I Don_t Want - Khoi My NWJ2tXSZjR0 ---------- Anh O Dau - Khoi My Sl9RJB6hwzU ---- Nguoi Yeu Cu - Khoi My fKIdjUMnxWM
  16. බකුනා

    JAVA HELP!

    mage blogger site eke post 200 ka withara link ekak tiyanawa post wala. eka temp eken edit karanan ba. post ekin eka edit karanan ona hama post ekema ekama widiyata link eka tiyenne.. me link eka wena link ekak ekka replace karanna barida Javascript code ekakin?:confused:
  17. බකුනා

    Facebook Like පැනල් ?

    Facebook Like පැනල් වලින් ෙගාඩක් අඩුවට ෆේක් ලයික් ගන්න පුලුවන් කියල මන් අහල තියනව ඒ් වෙග් සයිට් ඒකක් දන්න කෙනෙක් කියන්න පුලුව්න්ද? :rolleyes:
  18. බකුනා

    Dialog HSPA+ Check karanne kohomada ?

    mage langa + dongle ekak nam na dialog eken ahuwama un wikara kiyawanawa. 3g tiyanawanam tiyanawalu:rolleyes: HSPA+ check karaganan kramayak dannawada? mage laga honor 3c phone ekak tiyanawa.. eke watenne H kiyala witharai Or 3g tiyana hama tower ekatama + tiyaanwada:confused:
  19. බකුනා

    Sound Input Problem

    guitar eka com ekata connect karanna ona. mage langa tiyana jack eka mono ekak. sound realtime play wenneth mono record wenneth mono (eka speaker ekak witharai ahenne) meka sterio karaganna barida soft ekakin (ekama sound eka speaker 2n ahenna)
  20. බකුනා

    ගිටාර් හෙල්ප්

    මම මේ සබ්ජෙක්ට් එකට අලුත් කොඩ් එකක්නම් ගේමක් දීල අල්ල ගන්න පුලුවන්. ඒත් මේ ටැබ් කියවන්නෙ කොහොමද ?:dull: සාම්පල් ගිටාර් ටැබ් කියවන විදිය සරලව කියල දෙන්න පුලුවන්ද

    No contents