මචන් මම උබේ ගොඩක් thread දැක්කා මම හිතුවේ උබට 19 /20 වගේ එකයි මම වයස ඇහුවේ , උබේ තාත්තා නැති උන එක ගැන පට්ට දුකයි .සහ උබ තාත්තා වෙනුවෙන් කරපු දේවල් ගොඩක් පින් .
මම කියන්නේ මේ thread 1ක ගැන නෙමෙයි
නමුත් මට තේරන 1කම දේ උබ ගොඩක් වෙලාවට තනියම ගන්න ඕන තීරණ ගන්න බයයි...