1. AnurangaSS

    ගෑනු විශ්වාස කිරීම

    mage nemeyi kauda ban oka demme link 1ka deepan
  2. AnurangaSS

    ගෑනු විශ්වාස කිරීම

    එක නම් ඇත්ත මේකයි කැලි සෙට් වෙන්නේ නැති උනාම සහ අපි අපේ ඒවා කියන කොට ඉරිසියාව ඇතිවෙන එක සාදාරනයි මේකයි උන් දෙන්නා marry කරනකන් එල්ලිලා ඉදිවී ඊට පස්සේ වෙන කාගේ හරි ------ Post added on 1623823686
  3. AnurangaSS

    ගෑනු විශ්වාස කිරීම

    මමත් එක දන්නවා ගහන්න ප්රියක් නැ බන් දැන් , මම එකී ආශ්‍රය කලේ හෙන ෆිට් එකකින් , මෙහෙම කරාම ගැනු සන්සාරේම එපා වෙනවා , ඔක්කොටම වඩා business එකට කෙලලා යන්න ගියාම. කොහොමද බන් මුනවත් බලන්නේ තැන්ක්ස් බන් ,ටික දවසක් තියමු නේද ------ Post added on 1623823418
  4. AnurangaSS

    ගෑනු විශ්වාස කිරීම

    මේකට reply දන්නා ඔනෑ නැ කථාව බලපන් ඒකිට job සෙට් උන නැති නිසා වැඩ නැති නිසා සහ නයට සල්ලි ගත්තා නිසා මට ජොබ් එක දෙන්න උනා . මොකද මේ මාසේ next 2 month වල ඒවත් අරන් තිබ්බේ
  5. AnurangaSS

    ගෑනු විශ්වාස කිරීම

    අනිවා එකී මට ආයිත් කථා කරනවා 100% sure but මම විදපු දුක දන්නේ මම විතරයි ,ජීවිතේ ලගින්ම හිටපු 3ක් plan කරලා මාව අන්දනවා අනික උන් 3 meet කරේ මම , එතකොට මම හිටිය ගිනි ගොඩ දන්නේ මම විතරයි. එක නිසා ආයිත් මම කථා කරන 1ක් නැ
  6. AnurangaSS

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    එහෙමද අඩෝ , ඉක්මනට සුව වෙන්න කියලා පාර්ථනා කරනවා
  7. AnurangaSS

    ගෑනු විශ්වාස කිරීම

    16) ටිකක් පරක්කු උනා , මචන් ඔන්න කථාව පටන් ගන්න යන්නේ , දැන් ඉතින් දවසට order 3-4 කට වඩා ආපු fiverr ඒකට දැන් එන්නේ order 1ක් වගේ මොකද අර negative comments හින්දා , ඔන්න ඉතින් දැන් මම මේකිට විස්තර කරලා කියලා නේ අවේ ,ඔය දවස් වල කැප්ටන් කිඋවා මෙකි මගේ ඇගට එනවා ඒක නිසා...
  8. AnurangaSS

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    මම උබට අයිත් කියන්නේ 25KM බලන්නේ නැතුව කරාපිටි එක්ක පලයන් ,උබට මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් cost case නම් අපි මොකක් හරි කරන්නම් ,
  9. AnurangaSS

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    මචන් නා ගොඩ නැතුව කරාපිටි ගෙන්න බැරිද බන්😥😥කොහොම උනත් ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා
  10. AnurangaSS

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    ඔව් මචන් අනිවා තව අවුරුදු 2ක් තියේවි උපරිම ඔව් ඒ නය ගෙවන්න ඕන ------ Post added on 1623782054
  11. AnurangaSS

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    ඔව් යකෝ @RLT4U ඉස්සර අපි නැතිම තැන ගෙදර . හැම තැනම . දැන් කොහෙද බන් ඒවා
  12. AnurangaSS

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    එක කියන්න බැ මචන් generation 2ක කොහොම හැසිරේද කියන්න බැ , අපි a generation වලට රට ඉතුරු කරන්න ඔනා අනික youtube කාරයෝ මෙහෙම ගෙදර ඉදන් කෝටිපතියෝ වෙන ඒවා දානකන් ඔහොම තමයි ------ Post added on 1623781608
  13. AnurangaSS

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    නිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ
  14. AnurangaSS

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    නමුත් අපි මෙහෙම ඉදලත් හරියන්නේ නැ
  15. AnurangaSS

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    මෙහෙමයි මචන් දැන් සීන් 1ක 29-48 වගේ උන්ට මේක එපා වෙලා 15 -25 වගේ උන්ට සංසන්දනය කරන්න අතීතයක් නැ . 55න් උඩ අයට මේක තේරුම් කරන්න තරම් අධ්‍යාපන මට්ටමක් නැ ඔන්න ඔතන තමා හිර වෙලා ඉන්නේ

    No contents