ඕක තමා කතාව උබ මම අපි දන්නවනේ බන් අපේකම අපිට හෙනයට හිටියා , යන්න චාන්ස් අපිට තරම් කාටවත් තිබ්බේ නැ , දැන් අපි පරක්කුයි අම්මලා තාත්තලා වයසයි ,දරුවෝ එයාලට කිට්ටුයි , උබයි මමයි දේශපාලනේ 2 පැත්තක හිටියේ , කොයි පැත්තේ හිටියත් අපිට අන්තිමට අවේ පොදු ප්‍රශ්නයක් . මුන් මාරුවෙන් මාරුවට...