ඒක එහෙම තමයි.
ප්රජාතන්ත්රවාදය ගැන, ඡන්දය ගැන මිනිස්සුන්ට තියන විශ්වාසය කලින් පාලකයෝ විනාශ කරලා තියෙන්නේ.
ඒක ඇත්තටම භයානක තත්ත්වයක්. ඒක දිගටම උනොත් රට ගොඩ ගන්න බැරි තැනකට යන්න පුළුවන්. ඊට පස්සේ හමුදා පාලනයක් තමා ඉතිරි වෙන්නේ.
අනුරට සිද්ධ වෙනවා ප්රජාතන්ත්රවාදය ගැන මිනිසුන්ගේ විශ්වාසය නැවත ඇති...