අනුරයි, සජීතුයි තමා ප්රධාන අපේක්ෂකයෝ දෙන්න. එයාලට ඡන්දෙ දෙන අය මනාප ගහන එක තේරුමක් නෑ. කාලේ නාස්ති කිරීමක් පමණයි. කතිරෙ විතරක් ගහල අවාම ඇති.
අනිත් අපේක්ෂකයින්ට ඡන්දෙ දෙන අය තමා මනාප ලකුණු කරන්න ඕනි. එයාලගේ මනාප ගණන් කරන්නේ ප්රධාන අපේක්ෂකයෝ දෙන්නට. මනාප ප්රදාන අපේක්ෂකයෙකුට දීලා නැත්තම් එකත්...