දිව්රැම් දෙන්නේ නැද්ද

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    වෙලාවට එයි!
    මොකද අනේ ඔයාලට තියෙන හදිසිය?
    අපි නම් ඉතින් දන්නවා, අපි කියන්නේ නෑ.
    ගීතා ආච්චි ගේ කමෙන්ට් එක මම දාන්න ආවේ බං.. උබ දාලා.. pit තමා🤝😂
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,035
    113
    −273.15°C
    මූව ගෙදර අරින්න විදිහක් නැද්ද?
    460389640_846211511034401_2673858863626769907_n.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    හැබැයි ඔන්න කිවුව වගේ රාහු කාලය මග ඇරලා දිවුරුම් දුන්න ඔන්න
    9 වෙනි ජනාධිපති උදේ 10ට