අද මධ්යම රාත්‍රියේ පාර්ලිමන්තුව විසුරුවයිද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama


    ගෙනාවත් වැඩක් නැ. ⁣ඇයි කියලා කියන්නම්.

    ජනාධිපතිට පුලුවන් විසිරුවා හැර ඇති පාර්ලිමෙන්තුවක් උනත්, විශේෂ තත්ත්වයක් උදාවෙලා කියලා හිතෙන වෙලාවක දවස් තුනකින් පාර්ලිමෙන්තුව කැදවන්න කියලා දන්වන්න.

    කලින් දැනටමත් විසුරුවලා නිසාත් විසිරුවන ගැසට්ටුවෙි ඡන්දය තියන දවස දාන නිසාත්, නැවත කැදවුවත් ⁣මැතිවරණය තියන දිනය දක්වා කාලය තුල දක්වා පමණමයි මේක රැස්වෙන්න පුලුවන්. ඡන්දය එක්ක අලුත් පාර්ලිමෙන්තුව එනවා.

    අනික තව දෙයක්, මෙතනදි ජනාධිපතිට නැවත පුලුවන් , හරි දැන් හදිසිය ඉවරයි ඔය බබලා ගෙවල් වල යන්න කියලා නැවත විසිරුවලා දාන්න. ඒ නිසා ඔයා කියන සෙල්ලම් දාලාවැඩක් නැ. ජනාධිපතිට දවසක් කැදවලා ඕනා ටික කරලා ඊලග දවසේ ආයි පෙර පරිදි විසිරිම බලාත්මක කරතැහැකි.

    මේක ජනාධිපති මහා බලසම්පන්න කරපු මාරම දරුනු ව්‍යවස්ථාවක් කියල⁣ කියන්නේ ඒකයි.


    එතකොට පාර්ලිමේන්තුවේ 2/3 බලය පාවිච්චි කරලා විශ්වාසභංගයක් ගේන්න බැරිද අලුතෙන් පත්වෙන ජනාධිපතිට? ජවිපෙ ආසන 3යිනෙ තියෙන්නෙ. :lol: :lol: :lol: :lol:
    කොහොමත්ම කරන්න බැරි දෙයක් නේ බං. ඇයි කියලා උඩ ලියලා ඇති. දෝශාබියෝගයක් නම් කොහොමත් බැ..ඒක දිග වැඩක්.

    අනික⁣ මේ වෙලාවේ අනුරයාට බාද්දි දාන තරමට ඊලග ඡන්දේ ආසන වැඩි වෙනවා.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ව්‍යවස්ථානුකුලව ඡන්ද ප්‍රතිපලය එන මොහොත වෙනකං බලය තියනවා විසිරුවන්න.

    එහෙම කලත්, අලුත් ජනාධිපති අවුලක් නැ. මොකද මේ ව්‍යවස්ථාව බලවත්. ආය කලින් කියපු එකම ලියන්න බැරි නිසාත් එකම කියන එක හොද නැති නිසාත් කලින් දිර්ඝව ලියපු එක අලවනවා.
    JR tama dawasakata hari miniha
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    විසුරවන්නේනැ එහෙම සිසුරුවොත් අනුරට ලේසි 3දෙනාගෙන් කරගන යන්න දීලා එකට බකට් එකක් දාන එක ලේසි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අන්න කථානායක පැනලා ගිහින්ලු. එතකොට පාර්ලිමේන්තුව රැස් කරන්නෙ කොහොමද? @emoji diaries
    අවුලක් නැ. කතානායකම ඉන්න ඕනානැ.

    කතා නායක නැත්තම් නියෝජ්‍ය කතානායක, එයත් නැත්තම් නියෝජ්‍ය කාරක සබාපති මුලසුනේ හිදගන්නවා.

    ඔය කවුරුත්ම නැත්තම් ඉන්න මන්ත්‍රිවරයෙක් එදිනට පත්කරන්, මුලාසනාරුඪ මන්ත්‍රි කියලා ඒත් පවත්වගෙන යන් පුලුවන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අවුලක් නැ. කතානායකම ඉන්න ඕනානැ.

    කතා නායක නැත්තම් නියෝජ්‍ය කතානායක, එයත් නැත්තම් නියෝජ්‍ය කාරක සබාපති මුලසුනේ හිදගන්නවා.

    ඔය කවුරුත්ම නැත්තම් ඉන්න මන්ත්‍රිවරයෙක් එදිනට පත්කරන්, මුලාසනාරුඪ මන්ත්‍රි කියලා ඒත් පවත්වගෙන යන් පුලුවන්.
    I was joking.. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: emoji diaries

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    එකක් මතක තියාගනිල්ලා. අහ් ඒක මට දැන්ම කියන්න බෑ. තොපිලා චන්දෙ දාලා ඉවර උනාම කියන්නම්.

    පෝලිමේ ඉන්න කොට රනිල්ට බැනපුව එකින් එක මතක් වෙයි... :lol:

     
    • Haha
    Reactions: ruchira55

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පිස්සුද බං එහෙම විසිරෙව්වොත් ට්‍රක්ලන්ඩ් ජනතාව දැනගන්නවා අනුර තමා දිනන්නේ කියල නොදී ඉන්න උනුත් අනුරටම දෙනවා.

    අනිත් එක විසිරෙව්වම පම බලය නෑ නේද. අලුත් ජනා විසුරුවනකන් පාම බලය තින එක උන්ට වටිනවනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලය අනුව අද මධ්යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරේ - අද දෙරණ