SF ගැන මහින්දට පෙනුන භයානක දවල් හීන
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට පෙර,
එම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරන්න
ආණ්ඩුව ඉදිරිපත් කළ ප‍්‍රධාන චෝදනාව වුණේ
ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම,
ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කොට රාජ්‍ය බලය...