SFට විදේශ විනිමය දුන් අය..
================================================== =======

"ධනුන සතුව තිබුනේ
මැතිවරණ ව්‍යාපාරයට ලැබුන මුදල්.
ඒවා දුන් අය හෙළි නොකළේ
ඒ අයගේ ජීවිතාරක්ෂාව ගැන සැලකිලිමත් වූ නිසයි.
දිගින් දිගටම නැගෙන චෝදනා නිසා
අපි ඒ සියලු තොරතුරු හෙළි කරන්නට තීරණය කළා."
අනුර කුමාර දිසානායක මාධ්‍ය සාකච්ඡාවකදි කිව්වා.

SFට විදේශ විනිමය දුන් අය..
SFට විදේශ විනිමය දුන්නේ UNP එකෙන්ද?
එහෙම දුන්නේ පස්සෙ අමාරුවෙ දාන්න හිතාගෙනද?
දැනුත් SFට විරුද්ධව සාක්කි දෙන්නෙ UNP මන්ත්‍රී වරු.
රනිල් ගැන ජොන්ස්ටන් කිව්ව දේවල් වලටත් එහා දේවල් තියනවා වගෙයි.

මේ ප්‍රශ්න කරන්නෙ
UNP එකෙන් SFට දුන් විදේශ විනිමය
ගැන වෙන්න බැරිද?