මෙන්න මේකයි කතාව ,
මම දවස් 2 ක ඉදන් ට්‍රයි කරා වාහන ලංකාවට ගෙන්නන්න කොට ඇති වෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් හොයාගන්න .
හැබයි කව්රුත් හරියට 1ට වත් උත්තර දන්නේ නැ .
දන්න උන් කියන්නෙත් නැ
Thread 2 ක 3ක් දෑම්මා
හැමෝමකියුවේ 1ක් ඉන්නවා උගෙන් අහපන් කියලා . උගෙනුත් ඇහුවා
උ බලලා කියන්නම් කිව්වා. තාම නැ...