මචන්ලා ජොබ් 1 ට කෙල උනා , Mineral Water Bottle plant 1 ක් කරන්න කියලා බැලුවේ .1 ට පොඩි help 1 ගන්න කියලා අවේ ,මචන් ජොබ් 1 නැති උනාම පිස්සු වගේ , lone 1 ක් ගහලා තමයි පටන් ගන්න ඉන්නේ . පුලුවන්නම් order ටිකක් සෙට් කරලා දීපල්ලා ,
මචන් උබලා දන්නවනම් පොඩ්ඩක් පහල තියන...