ලෝකේ පුදුම දේවල්
1930 වර්ෂයේදි කොස්ටාරිකාවේ වගාකරුවන් පිරිසක් කෙසෙල් වගාව සදහා සණ කැලැ බිමක් එළි කරමින් සිටියදි මෙම අරුම පුදුම බෝල හමුවෙලා තියෙනවා.. මෙවැනි බෝල දුසිම් ගණනක් හමුවි ඇති අතර ටෙනිස් බෝලයක ප්‍රමාණයක සිට වර්ග අඩි 8ක් දක්වා විශාල වන මෙය ටොන් 16 ක් පමණක් වේ.. මේවා මිනිසුන් විසින්...