බබාට නමක්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචන් බබාට නමක් තියන්න පොඩි help 1 දීපල්ලා , මචන් අකුරු ටික තමයි.කෙල්ලෙක් මචන්
    අ,ආ,ස,ව
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අහිංසා අපර්ණා අචිනි අවිනි අන්ජලිකා ඇවන්ති සමන්ති සමන්තා සයු සයුරි සපුමලි සප්නා

    වන්දනා

    පරන නම් හැබයි මෙවා
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අහිංසා අපර්ණා අචිනි අවිනි අන්ජලිකා ඇවන්ති සමන්ති සමන්තා සයු සයුරි සපුමලි සප්නා

    වන්දනා

    පරන නම් හැබයි මෙවා

    සත්සරනි
    අශිකා

    thanks machan
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Namak danna kalin ara ipaduna welawa aran galapena akuru hoyan name 1 danna oni kathawak thiyanawa neda wadi wisthara danne nam na
    Onna apen suba pathum

    Bump
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    සරිතා, අමන්දි, ආදිත්‍යා, වජ්‍රා (දියමන්තිය),වරංගා,සධනි (පොහොසතිය) ,සාරල්‍යා,
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Amanda ,Saduni , Wasana

    නැකැත් රාල;16477178 said:
    අකීෂා,අමන්ති.වගීෂා

    බින්දු;16477168 said:
    සාරණ්‍යා, සරනි:rolleyes::rolleyes:

    සරිතා, අමන්දි, ආදිත්‍යා, වජ්‍රා (දියමන්තිය),වරංගා,සධනි (පොහොසතිය) ,සාරල්‍යා,


    සසංගා, විහඟි, විමංසා



    thanks machan