Office POLO Shirts ගන්න තැනක්?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    මේ ජාතියේ ශර්ට්ස් කොහෙද බන් ගන්න තියෙන්නේ ? ඔක්ස්ෆර්ඩ් රෙද්දට අස්සයා එම්බ්‍රොයිඩර් කරපු එක. ගොඩක් තැන්වල 5000 ක් කියනවා.. 3500 ට මම ගත්තේ ඉස්සර...

    487372943_681975004341383_5534967424895225712_n.jpg