ඇස්ට්රසෙනිකා 1 ගැහුවේ පෙබරවාරි 20. හැබැයි ඒ වෙනකොටත් මම ආසාදිතයෙක්ගේ 1 අශ්රිතයෙක්..
කොහොම හරි පෙබරවාරි 25 විතර වෙනකොට මට බඩු පැකට්.... ඉතින් ඔය කියන ඒවායින් සමහරක් මට තිබ්බා
මහන්සිගතිය වැඩියි, ගද සුවද නැහැ, රස දැනෙන්නේ නැහැ.. ඔක්කොම මග හැරෙන්න ජුනි විතර වෙනකන් ගියා.
දෙවෙනි එක ගත්තේ අගෝස්තු...