සහතික ඇත්ත.. මේකේ ගොඩක් එවුන් අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.. එක්කෝ ප්රශ්නයක් අහන එකාට අපහාස කරනවා.. එහෙමත් නැත්නම් අම්මව ,,තාත්තාව මතක් කරනවා.. අර මම දාපු පෝස්ට් එකක් තියෙනවා PCR කරන්න ගිහිං පොඩි එකෙක් කුණුහරුප කියන.. ඒකට නම් බෝධිසත්වයෝ වගේ කමෙන්ට් කරපු අය දැක්කහම පුදුමයි.. මොකද සමහරු කතාව පටන්...