වෙබ් සයිට් එකක් හදාගන්න

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    දයාබර කුකුලනේ............ අපේ ලොක්කට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙලු.. තනි මනුස්සයෙක්ට කියල කලින් එකක් කරගෙන ඌ අපිවත් අනාථ කරලා රට පැන්න.. ඒක නිසා වගකීමක් ගන්න පුළුවන් කම්පැනි එකකට දෙන්න ඕනෙලු. උබල දන්නා ඒ වගේ කම්පැනි තියෙනවා නම් කොටාගෙන පලයල්ලා..ලොකු උදව්වක්
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දයාබර කුකුලනේ............ අපේ ලොක්කට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙලු.. තනි මනුස්සයෙක්ට කියල කලින් එකක් කරගෙන ඌ අපිවත් අනාථ කරලා රට පැන්න.. ඒක නිසා වගකීමක් ගන්න පුළුවන් කම්පැනි එකකට දෙන්න ඕනෙලු. උබල දන්නා ඒ වගේ කම්පැනි තියෙනවා නම් කොටාගෙන පලයල්ලා..ලොකු උදව්වක්
    company nam dana ewa ne.. kemathi nam karala dennam .. pm ekak dapan.
     
    • Like
    Reactions: NRTG and ncw1982

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    දයාබර කුකුලනේ............ අපේ ලොක්කට වෙබ් සයිට් එකක් හදාගන්න ඕනෙලු.. තනි මනුස්සයෙක්ට කියල කලින් එකක් කරගෙන ඌ අපිවත් අනාථ කරලා රට පැන්න..
    U rata panina tharam loku budget ekata gana site eka mkd ban