ගෙදරදී ඉගෙන ගන්න ඉඩ හදල දෙමු දෙමු(හැකි පමණින්)

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    යු ටියුබ් වලින් සල්ලි හොයන්න නෙමේ මේ චැනල් එක ලොකු පුතා පටන්ගත්තේ.කොහොමත් ගෙදර කරන දේවල් තව කෙනෙකුටත් ප්‍රයෝජනයක්/උත්තේජනයක් වෙයි කියල.දරුවෝ හැමෝම මේ වගේ දේවල් කරන්න පොළඹවන එක උත්තේජනයක් දෙන එක දැනමුතු පරම්පරාවක වගකීම.

    https://www.youtube.com/channel/UC3T-CIP_wUNwrh0Vgfvm61g

     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    සුපිරි ...ඉස්කෝලේ ගිය කලේ මතක් වුනා ... බබාට වයස කීයද ? අපේ එකාට අවුරුදු 06 යි.. ඌට ඕක කරන්න දුන්නා නම් වත්ත වටේ හලනවා.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අඩෝ උඹේ තෙල් දැන් විකුනන්නෙ නැද්ද? මට එවහන්කො.
    විකුනනවා විතරක් නෙමේ ශාක ඒවායේ රසායනික වටිනාකම ගැන පර්යේෂණාත් කරනවා.PM දාපං විස්තර ටික.මම එවන්නම්.හරියට අපනයන ප්‍රතිපත්ති හැදුනොත් මේ තෙල් එකෙන් ගෙවන්න පුළුවන් ලංකාවේ ණය.මේ වගේ තව කොච්චර ඖෂධ වර්ග තියෙනවද,ආයුර්වේදයට අයත් නොවන.

    සුපිරි ...ඉස්කෝලේ ගිය කලේ මතක් වුනා ... බබාට වයස කීයද ? අපේ එකාට අවුරුදු 06 යි.. ඌට ඕක කරන්න දුන්නා නම් වත්ත වටේ හලනවා.
    මෙයාටත් හයයි.හැබැයි මේ මගේ නංගිගේ පුතා.එයා ඉන්නේ මගේ ළමයි එක්ක නිසා එයත් ඒවාට ඉබේ හුරුවෙලා.
    ------ Post added on Sep 28, 2021 at 11:08 PM