1. ncw1982

    හැට්ට කටු යකෝ

  2. ncw1982

    අදත් විසදුමක් නැහැ...

    ඌ දිල තියෙන්නේ පුතානොට..ඒකයි ඔය කියන්නේ,,ඊට කලින් හිටං ට
  3. ncw1982

    උබලෑ පැත්තෙ සොසේජස් වලට කියන්නෙ මොනවද?

    අපේ ගෙදර නම් කියන්නේ සොසේජස්
  4. ncw1982

    අදත් විසදුමක් නැහැ...

    dan ethakota uba pahu giya kaledi chande dunne katada..? ayeth denne katada kiyapan balanna
  5. ncw1982

    විවාහ ගැටළුවක්

    Councelling
  6. ncw1982

    𝐁𝐚𝐫𝐭𝐡𝐚 𝗕𝗘𝗡𝗭 ( බර්තා බෙන්ස් ) ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    හොද පෝස්ට් බුම්ප් වෙනවා අඩුයි,, YOUTUBE එකෙත් එහෙමයි. කුණුහරුප..විහිළු..ඔපදුප ..විව්ස් එමටයි.
  7. ncw1982

    අදත් විසදුමක් නැහැ...

    සහතික ඇත්ත.. මොනවා වුනත් මේ විනාස වෙන්නේ අපේ රටේ අනාගතේ.. අදට (සැප් 01 දාට) දින 52 ක්.. 1-2-3 වසර ළමයි කියන්නේ අඩිතාලම වැටෙන කාලය.. එක පැත්තකින් කොවිඩ් නිසා, අනිත් පැත්තෙන් වර්ජන නිසා ඒ ළමයින්ගේ හොදම කාලය නැති වෙනවා. පෞද්ගලික සහ අන්තර්ජාතික පාසැල් ඉදිරියට යනවා. අපේ රටේ මේ ජනතාව බිල්ලට තියල කරන...
  8. ncw1982

    අදත් විසදුමක් නැහැ...

    දරුවෝ අනාථයි අපේ රටේ අනාගතේ..මම නම් කියන්නේ ගුරුවරු පොඩ්ඩක් හරි නම්‍යශීලි වෙන්න ඕනේ..මේක පිටිපස්සේ ඉන්නේ මේ රටේ හැමදේම අඩපන කරන සෙට් එකක් ගුරු - විදුහල්පති අරගලය රුපියල් 5,000කට ලඝු නොකරන ලෙස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළේය. අද (31) කොළඹදී පැවති මාධ්‍ය...
  9. ncw1982

    slab heat අඩු කරගන්න

    wahalayak gahana eka hodayi.. salli thiyenawa nam.. solar ekak gahapan.. wahale widihata
  10. ncw1982

    අන්න 6 ද වෙනකන් දික් කරලා..තේරුමක් නැති වැඩක්

    අන්න ලබන මාසේ 6 ද වෙනකන් නිරෝදායන ඇදිරිනීතිය දික් කරලා..තේරුමක් නැති වැඩක් ඒ අස්සේ මෙහෙම එකකුත් දැක්කා
  11. ncw1982

    30 අරීද?

    No contents