මට හැදුනේ පෙබරවාරි..හැදුන වෙලේ නම් මට ලොකු අමාරුවක් නැහැ..කොවිෂිල්ඩ් එකේ 1 එක අරන් තියෙන්නෙත් ඒ දවස්වලම තමයි.
උණක් ආවේ නැහැ.. ගද සුවද,රස නොදනී ගියා. මාර්තු අන්තිම වෙනකොට හති ගතිය තිබුණා. මහන්සි වෙන්න බැහැ. හිටපු ගමන් පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු ගතියක් තිබ්බා, පුදුම අලස ගතියක් තිබුනේ.. ඇග...