මම ගැහුවේ toco කියන ආයතනය මගින් කරන සිවිලිමක්, වෙන අය කරන්නේ පැනල් එක වහලයේ එල්ලීම, නමුත් toco එකෙන් කරන්නේ box bar එකෙන් frame එක ගහල ඒකට රිවට් කිරීමයි. මට මතක විදිහට වර්ග අඩියට 285ක් විතර ගියා. හැබැයි හොද වැඩ කාරයෙක් ඉන්නවා නම් අවශ්‍ය දේවල් අරන් අපිටම ඔය වැඩේ කර ගන්න පුළුවන්...