බැඳලා හරි නොබැඳ හරි ළමයි හදනවා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බැඳලා හරි නොබැඳ හරි ළමයි හදනවා

    jaq.jpg


    ශ්‍රී ලාංකික රූ රැජිනක් මෙන්ම බොලිවුඩ් නිලියක් වන ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් තමා විවාහ වී හෝ හොවී ළමයෙකු ලැබීමට ආසාවෙන් පසුවන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් පවසා තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය තමාගේ නැන්දා වන ෆෙඩ්රිකා ජෑන්ස් සම්බන්ධයෙන් ද කරුණු සඳහන්කොට තිබුනා.

    ජැකලීන් ලබාදුන් සම්මුඛ සාකච්චාවෙන් කොටස් කිහිපයක් පහතින් වේ.

    ලංකාවේ රැකියාවක් කලාද?
    ඔව් මුලින්ම. මුලින්ම හිතාගෙන හිටියේ ලංකාවට ඇවිත් රැකියාවක් කරන්න. මම ප්‍රධාන වශයෙන්ම හදාරා තිබුනේ ජනමාධ්‍යයවේදය හේතුවෙන් ටික කාලයක් ලේඛිකාවක් විදියට කටයුතු කළා. මගේ නැන්දා, ෆෙඩ්රිකා ජෑන්ස් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යය්වෙදිනියක්. එයා යටතේ තමයි මම මුලින්ම ඉගෙනගත්තේ

    ඔබ කවදාවත් කාන්තාවකට ආකර්ශනය වෙලා තියෙනවාද?
    දැනටනම් නැහැ. නමුත් මට ගොඩක් සමලිංගික මිතුරන් ඉන්නවා. මම මුළු හදින්ම LGBT (lesbian, gay, bisexual, and transgender) සමාජයට සහය දෙනවා. එය නව්‍යකරණය වෙනුවෙන් පෙනිසිටින්නක්. ඒක විවෘත මනසකින් බැලීමේ හා නිදහසේ ලස්සන සලකුණක්.

    ඔබ විවාහය පිලිබඳ විශ්වාස කරනවාද ?
    මට සැකයක් තියෙනවා..අද දික්කසාද වැඩිපුර සිදුවන වටපිටාවකයි අපි ඉන්නේ (සිනාසෙමින්) මගේ මව හා පියා දැනට විවාහ වී වසර තිහක් වනවා. අවංකවම මමත් කැමති ඒ වගේ වෙන්න. ඒ කොහම වෙතත් බැඳලා හරි නොබැඳ හරි මම ළමයි නම් හදනවා.

    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/09/baby-without-marriage-for-jackie.html#ixzz2fzdbhOJm
    Follow us: 33000lk on Facebook
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොම හරි කමක් නැහැ ජැකී ලංකාවෙ සිංහල කොල්ලෙක්ගෙන් සිංහල පැටව් ගොඩාක් හදන්න....:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    chanakacm;15646[SIZE=4 said:
    ඒ කොහම වෙතත් නොබැඳ හරි මම ළමයි නම් හදනවා.

    [/SIZE]
    අන්න ඒකට මාගේ පූර්ණ සහයෝගය මෙතුමිය වෙත ලබාදීමට මම එක පයි-න් සූදානම් බව දන්වමි.:cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න ඒකට මාගේ පූර්ණ සහයෝගය මෙතුමිය වෙත ලබාදීමට මම එක පයි-න් සූදානම් බව දන්වමි.:cool:

    ඔන්න ජැකී කට්ටිය සීරුවෙන්....:shocked:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයියෝ ඊයෙ වෙනකන් යසට උන්නු කොල්ලා.අර ත්‍රෙඩ් එකෙන් පස්සෙ නරක් වෙලා.නරක ආශ්‍රයේ මහිම....:shocked:
    ජැකලින් වෙනුවෙන් සිල් බිදුනා, දුක දැනුනා.. දරු දුක වෙනුවෙන් ඒ දැරිවිට උපකාරයක් කොරන්නයි තැතනුවේ..
    :sorry::sorry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,136
    113
    Dubai
    බලාගෙන හිටපල්ලා ජැකී ලංකාවෙ කොල්ලෙක්ව බදීද කියලා. අනිවාර්යයෙන්ම ඉන්දියන් එකෙක්ම තමයි ජැකීව උස්සන්නේ :frown:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න ඔය ද්ඹුල්ල පැත්තේ ගර්බාශ දෙකක් තිබුනු ගැනු කෙනෙකුට ලමයි දෙන්නෙක් හම්බ උන කතාවක් මට අද රේඩියො එකේ ඇහුනා.. දන්න කෙනෙක් විස්තර කියන්ඩ..
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    බලාගෙන හිටපල්ලා ජැකී ලංකාවෙ කොල්ලෙක්ව බදීද කියලා. අනිවාර්යයෙන්ම ඉන්දියන් එකෙක්ම තමයි ජැකීව උස්සන්නේ :frown:

    meki badinna inne thambiyek
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙද යකො අතුරුදහන් උනේ.. කාලෙකින් දැක්කේ..
    ආතතිය නිසා ආවෙ නෑ බං කාලෙකින්.............
    ඊයේ රෑ එක ලොන්තයෙකුට ඇමතුවා ආතතියටත් කෙළ වෙන්නම.........
    දැන් ටිකක් හොදා:cool:

    රිදිලා™;15646686 said:
    අසභ්‍ය වචන කියන්න එපා සහෝ:growl:
    ග්‍රීක පිරුලක් තියනව මිත්තරයා “වල් හිතක් තියන එකාට හැම දෙයක් ම වල්“ කියලා
    ඉරි කෑල්ලක් නේ වැදිල තියෙන්නේ වැරදීමකින්............

    ඔබතුමා ඉතිං සළු පිළි උනා දමා ගිරිය පුප්පනවා.......
    මං මොනා කරන්ඩෙයි?:eek:
     
    Jun 3, 2013
    659
    59
    0
    ග්‍රීක පිරුලක් තියනව මිත්තරයා “වල් හිතක් තියන එකාට හැම දෙයක් ම වල්“ කියලා
    ඉරි කෑල්ලක් නේ වැදිල තියෙන්නේ වැරදීමකින්............

    ඔබතුමා ඉතිං සළු පිළි උනා දමා ගිරිය පුප්පනවා.......
    මං මොනා කරන්ඩෙයි?:eek:

    ඔව්වොව්.. ඉරි කෑල්ල වැදිලා නම් ඇත්තේ වැරදීමකින්ම තමා... :lol:
    මම සළු පිළි උනා නොදැම්මෙමි.. යථා සිහියෙන් අන්‍යයන්ගේ සිත් රිසි සේ දකින්නෙමි...ඔබගේ වැරදුනු ඉරි කැබැල්ලෙන් ගම්‍ය වූ දේ දුටුවෙමි..:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා™;15646715 said:
    ඔව්වොව්.. ඉරි කෑල්ල වැදිලා නම් ඇත්තේ වැරදීමකින්ම තමා... :lol:
    මම සළු පිළි උනා නොදැම්මෙමි.. යථා සිහියෙන් අන්‍යයන්ගේ සිත් රිසි සේ දකින්නෙමි...ඔබගේ වැරදුනු ඉරි කැබැල්ලෙන් ගම්‍ය වූ දේ දුටුවෙමි..:yes:
    පොඩ්ඩක් හාස්‍ය රසය සහ පොඩිත්තක් (ලුණු වෙනුවට) ජුගුප්සාරසය මතු කරන්න දීපං කෝ වැඩේ අනන්නේ නැතුව..........:(:(
     
    Jun 3, 2013
    659
    59
    0
    පොඩ්ඩක් හාස්‍ය රසය සහ පොඩිත්තක් (ලුණු වෙනුවට) ජුගුප්සාරසය මතු කරන්න දීපං කෝ වැඩේ අනන්නේ නැතුව..........:(:(

    ඔබගේ ප්‍රියාවියට පමණක් උරුම වූ ඒ අංගය අන් ගැහැණුන්ගේ අරමුණු ස්ථුට කරනු පිණිස ප්‍රදානය කිරීමට ඔබගේ ඇති කැමැත්ත ඔබගේම ප්‍රියම්බිකාව දුටුවේ නම්...:sorry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ...ලමයෙක් හදන්න කට්ටිය හොයා ගන්න එලකිරියෙ Thread එකක් දැම්මනම් හරිනෙ ජැකී ......

    ......අපේ කට්ටිය උදව් කරන්න බලාගෙනනෙ ඉන්නෙත්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා™;15646757 said:
    ඔබගේ ප්‍රියාවියට පමණක් උරුම වූ ඒ අංගය අන් ගැහැණුන්ගේ අරමුණු ස්ථුට කරනු පිණිස ප්‍රදානය කිරීමට ඔබගේ ඇති කැමැත්ත ඔබගේම ප්‍රියම්බිකාව දුටුවේ නම්...:sorry:
    බොලේ මගේ අංගජාත එතුමිය ගේ මෙළෙකී තැන්වල රදවන්න ඕනෙ ද ඕක කරගන්න.............:shocked:
    මම ස්පර්ම් ඩොනේට් කරනවා..............:cool::cool:

    මේක ගේ කැත හිත............:eek::shocked::lol: