HEALTH TIP { කෙට්ටු වෙන්න උදව්වක්....!! }
අනේ හැමෝම කියනවා මං මහත වැඩි කියලා....!!:frown::frown::frown:
:oo: :oo::oo:මට මං ගැනම නෝන්ඩි අෆ්ෆා...:baffled::baffled::baffled:
අනේ කවුරු හරි දන්නවනම් කියන්නකෝ..:confused::confused: කෙට්ටු වෙන්න පුළුවන්, ඉක්මං ප්‍රථිඵල තියෙන Exercise දෙකක්...