මට මේක කියෙව්වම හැකිං ඉගෙන ගන්න ආස හිතුණා........
ඇත්තටම මං ඉස්සර ඉඳල හැකිං ඉගෙන ගන්න ආසාවක් තිබුණා....
ඒත් ඒවට සල්ලි වියදම් කරන්න තරං මං වත්, අපේ ගෙදර අයවත් පොහොසත් මිනිසිසු නෙවේ...
ඉතිං මට ඒ ආසාවට හේදිලා යන්න දෙන්න වුණා...
ඒත් මෙහෙම නිකං කියල දෙන කෙනෙක් ඉන්නව කියල දැන ගත්තම මට ඉහේ මලක් පිපුණා...