1. Love kolla

    A/L Physics

    aniwa bn.. mamath rank ekak balagena thamai bn mechcharata datha kanne...:yes::yes::yes::P:P:P
  2. Love kolla

    A/L Physics

    :no::no: naa bn 2010 o/l kare.. me year eke A/L thiyenne... mata yanthra widyawa thamai tikak amaru... eeken athi wenakn ganan hadanna oona bn....
  3. Love kolla

    A/L Physics

    Sri lankan a/l physics syllabus ekata anuwa wageda meeke ganan thiyenne?? internet eke ehema meka athine?
  4. Love kolla

    Guitar වැඩැඩෝ....

    bumpiyoooo
  5. Love kolla

    A/L Physics

    :yes::yes::yes::yes::yes: ow bn mn mathz thamai karanne... mee poth 2 net eke ehema athine??
  6. Love kolla

    A/L Physics

    Mathz walin karanne... ee wage poth tikaka nam tikak kiyannakoo..
  7. Love kolla

    A/L Physics

    A/L physics - 1st unit -----> යාන්ත්‍ර විද්‍යාව අමාරුම ගණන් ටිකක් හොයල දෙන්න පුළුවන්ද?? මං සේරම past paper ගණන් ටික හදල ඉවරයි... ඊටත් වඩා අමාරුම, හොඳම ගණන් ටිකක් හොයා ගන්න පුළුවන්නම් ලොකූ උදව්වක්.....!!!
  8. Love kolla

    A/L Chemistry Practical

    thanx bro... :D:D:yes::yes::yes:
  9. Love kolla

    A/L Chemistry Practical

    A/L Chemistry Practical list එක තියෙන කෙනෙක් දෙන්නකෝ...... ලොකු උදව්වක්...!!
  10. Love kolla

    Guitar වැඩැඩෝ....

    elazz thanx...... :yes::yes::yes::yes::D:D:D:D:D
  11. Love kolla

    Guitar වැඩැඩෝ....

    Guitar code බලන්නෙ නැතුව.. ear එකට සින්දු ගහන්නෙ කොහොමද?? ඒ ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියන්නකෝ.....!!
  12. Love kolla

    Elakiri help

    ela kollo..!! pattai
  13. Love kolla

    Elakiri help

    How to insert a image to a Thread..!!??
  14. Love kolla

    මේ valantin දිනේටවත්......!!!

    :rolleyes::rolleyes::rolleyes: bayaknam naa.... eeth ahana widiyak thamai hithaa ganna bari... ekaa paarata ahanna baanee mn oyata kamati oya mata kamathida kiyala... poddak creative wenna oonanee..!! mata anna ee wage help ekak diyan... mata ahanna mula puranna witharai oona...
  15. Love kolla

    මේ valantin දිනේටවත්......!!!

    මේ valantin දිනේටවත්......!!! මේ valantin දිනේටවත් මගේ වැඩේ කර ගන්න ඕන..!! කෙල්ලගෙ බොක්කටම වදින්න චාටර් නොවී කැමැත්ත අහන්න විදියක් කියන්නකෝ.... මෙයා.. මාත් එක්ක හොඳට කතා බහ කරනවා...!! මට ඒත් කැමැත්ත ඇහුවොත් අකමැත් වෙයිද දන්නෙ නෑ.... එක පාරටම අහන්න බෑනෙ, :මං ඔයාට කැමතියි.. ඔයා මට කැමතිද...
  16. Love kolla

    Sinhala movie help.... PLZZZZ

    අර "විදූ" කියල Sinhala Film එකක් ආවේ....!! ආහ්.. ඔව් ඔව් ඒක තමයි...!! ඒක බාගන්න(Download) කවුරු හරි දෙනවද අනේ මට link එකක්!!!!
  17. Love kolla

    HEALTH TIP { කෙට්ටු වෙන්න උදව්වක්....!! }

    xiraawatamanee...!! joke newenee....!! :confused::confused::confused::confused::confused:
  18. Love kolla

    HEALTH TIP { කෙට්ටු වෙන්න උදව්වක්....!! }

    :rolleyes::rolleyes::rolleyes::confused::confused::confused: hmm...!!
  19. Love kolla

    HEALTH TIP { කෙට්ටු වෙන්න උදව්වක්....!! }

    Green tea walata xirawatama kettu wenawada bn??
  20. Love kolla

    HEALTH TIP { කෙට්ටු වෙන්න උදව්වක්....!! }

    Green Tea ගැහුවම සිරාවටම කෙට්ටු වෙනවද??

    No contents