ශාන් පුතා අඅත්අඩංගුවට

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,155
    6,608
    113
    East Blue (Goa Kingdom)


    මට හිතෙනවා මූට බයක් ඇති මූව මරයි කියලා මොකක්හරි සීන් එකකට, ඒක නිසා ආරක්ශාවට ගත්තාඩ ඩන්නෙ නෑ.
    99.99% දුරට මේක තමා හේතුව වෙන්න ඇත්තේ
    මූට පතලේ contact තිබ්බ නම්
    කොස්තාපල් ල උස්සපු තුවක්කු වගේ අහු වෙන්නේ 90% ඉඩ තියෙනවා කියන එක පැහැදිලි එකෙක්ගෙන් තුවක්කුවක් ගන්නේ නැහැ .
    අනිවා මූට බයක් ඇති තමන්ගේ ආරක්ෂාව ගැන .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    Coming Soon Gomo GIF by Singtel
    මං ගාව katana එකක් තියෙනව ලප කොටාගෙ පයිය කපන්න තියන් ඉන්නෙ. 🙂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මට හිතෙන්නේ චාමර රණවක ටත් මොකක් හරි වෙයි කියලා 😔
    අනේ මන් දන් නෑ රාලහාමි මේක කොහෙන්ද ලැබුනේ කියලා , වැඩක් නෑ ඔයාට ඇයි ඕවා මගෙන් අහන්න අත ඇරලා දාන්න රාලහාමි මොනව අහනවද මන්දා
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    තවුසන් ටෝක් දුන්නට ගොන් හරකෙක්නෙ මූ. හොර තුවක්කු අරගෙන කෙළව ගන්නැතුව, ලයිසන් තුවක්කුවක්ම ගන්න තිබුණා තර්ජන තියෙනව නම්.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ආ....! නංගි මල්ලි කෝමද ඉතිං ආයුබෝවන්..
    ඕ ඔලු හැරුන අතේ ගියපු උන් එනෝ ආයෙ
    දුවන්..
    කියපං මඩ ඌරෙක් මලාට ඇලේ නාවිද බං..
    අවංකවම කියපං උඹලට අපේ සිංදු රහයිද බං...!

    අඹ දඹ නාරං කෙසෙල් දෙල්ද පනා කකා..
    අඩි පුඩි ගැහුවට මම හිත හොඳ එකා..
    වැඩි වැඩ බොරු ආටෝපේ කෙටිකාලීනයි,
    උඩුගම් බලා පීනයි මේ බිමා කියන එකා..

    පොඩි කාලෙ ඉඳන් වෙට්ට පිත්තල ලෝකෙ තමා
    දැක්කෙ..
    අපි කරේ බොක්කෙන් හැබැයි අපිට
    බෙලෙක්කෙන්..
    වැලපෙන ගීත අහන්න එපා එවයෙ තියෙන්නෙ
    දුකනේ...
    දුක ලියපං පැන්සලෙන් රැප තමයි ඒකෙ
    මකනේ..!

    ගෙයින් එලි බැස්සම මතු වෙන්නෙ
    තූත්තුකුඩියෙන්..
    මම උඩට ආපු කොල්ලෙක් ආවෙ රටේ යට
    අඩියෙන්..
    මාගම්පුර පුරෝහිත, අනුකම්පා විරෝහිත
    වැලපෙන Music ඇහුවොත් ගහනවා එදා
    ගැහුවට වැඩියෙන්...!

    කට හුරුයි විට කාලා,
    මල පනිනවා පට ගාලා,
    අමු සිංහලෙන් උඹලට දෙන්නෙම් ඔලු අතගාලා..
    ලැබු ජය මොකට තවකෙකුට මඩ ගහලා..
    ගොඩ යමන් හෙමින් හෙමින් බඩගාලා...

    අපි සාමෙන් ඉන්නෙ ඒකයි වලදාපු යකඩෙ
    මලකන්නෙ..
    කොහේ බැස්සත් යාලුවො අපිට දෙයියන්ට වගේ
    සලකන්නෙ..
    ලාංකිකයි උපතින්ම,
    ගැලවුනා හැම විපතින්ම
    පට්ටම ආදරෙයි රත්තරං යාලුවො ඉන්ඩ ඕනෙ
    සැපතින්ම...!
     
    • Haha
    Reactions: Anathai

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිදිධිය හොයල බැලුවා මාතර මනුස්සයෙක්ට ශොට් එක දුන්න වෙපන් එකක් තියන් ඉදල තියෙනව ශාන් පුතා ගාව මාතරට ඇටෑච් කරල වැඩ කරපු පොලිස් ඩයල් එකක් තමයි මේක උස්සල මඩර් එකට පාවිච්චි කරලා පස්සෙ මෑන් මන්නරමට මාරු වෙලා ඉද්දි ශාන්ගෙ මැනේජර් කන්ටැක්ට් වෙලා තමයි වෙපන් එක එක්ස්චේන්ජ් වෙලා තියෙන්නෙ ශානගෙ මැනේජර් ඩයල් එකට නඩු කේස් තියෙන පොරක්ලු බැංකු කේස් එකකට ශානගේ නමත් ඇටෑච් වෙලා තියෙනවා මාතර උසාවේයේ.

    ශනා වැරදි උන් ආශ්‍රය කරලා තමයි සිඩ්දිය වෙලා තියෙන්නේ මඩර් එකක් සම්බන්ද කේස් එකක් නිසා ටික කාලෙකට හිර කරන්න පුළුවන් පේන විදියට