නිවුන්_සහොදරියෝ
Note : සමහරක්විට මේක එළකිරි එකේ ගිහින් ඇති. නමුත් මේ නොදැකපු අය සඳහායි.
එකම පෙනුමට එකම පෙම්වතා බෙදාගන්නා නිවුන් සහොදරියෝ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ වාසය කරන Lucy හා Anna දෙදෙනා උපතින් නිවුන් සහෝදරියන්ය.
තොල් මහත් කරගැනීම, පියයූ විශාල කරගැනීම ආදිය සිදුකිරීමෙන් දෙදෙනාම එකම...