මචංලා, පොඩි දෙයක් තියෙනවා කියන්න,
2015 ඉවරයි, 2016ට තව මාසයයි. ඉතින් උඹලා දන්නවා New Year එකට එක එක ජාතියෙ කැලැන්ඩර්ස් ගහනවා එක එක ආයතන වලින්. සාමාන්‍යයෙන් නම් කරන්නෙ මොකෙක් හරි professional බුවෙක් සෙට් කරගෙන් පොටොස් ටිකක් ගන්න එක තමයි. මේ පාර හිතුවා ආධුනිකයන්ටත් අවස්ථාවක් දෙන්න. ඉතින් මට මතක්...