මහජන බැංකුව Loans

Nov 24, 2015
167
7
0
මචන්ල මට සල්ලි හදිස්සියකට ලක්ෂ 2ක ලෝන් එකක් ගන්ඩ ඕනෙ මහජන බැංකුවෙන්. ගිහින් ඉල්ලුවොත්( මගෙ පඩියෙන් කැපෙන්ඩ) කොච්චර දවසකින් සල්ලි හම්බෙයිද?
 

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ඇපකාරයෝ , එතකොට අනිත් Document වල අඩුපාඩු නැත්තන් සති 3කින් විතර ගන්න පුළුවන්.