Presentation කරන්න පොරක්

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    කම්පැනි එකක තියෙන presentation කරන්න පොරක් හෝ සබ් කම්පැනි එකක් දන්නවනම් කියපල්ලකෝ. එහෙම presentation කරන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපන්. English, Marketing,IT knowledge එකක් තියෙන්න ඕනි. presentation එකකින් 10k 15k හොයාගන්න පුළුවන් වෙයි. සමහරවිට ඊට වඩා වැඩි ගානක් වෙන්නත් පුළුවන්. වැඩි විස්තරයක් ඕනි නම් අහපන්