1. Challenger SRT8

    🛑LIVE I පුළුවන් ශ්‍රී ලංකා ! ඇහැලියගොඩ ජන රැළිය

    ජාතික කොඩිය අවබාවිත කරනවා
  2. Challenger SRT8

    පෝෂ් අයගේ ඡන්දෙ

    පොෂ් සහ වෙන්ඩ පොස් අය ඡන්දෙ දෙන්නේ රනිල්ට අනුරට ඡන්දෙ දෙන්නේ ගොඩයෝ මේකට නම් අනිවා ඡන්ද කැඩෙයි
  3. Challenger SRT8

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024

    දිනන පිළිවලට සකස් කරලා තියෙන්නේ. සජීය තමා දිනන්නේ
  4. Challenger SRT8

    Ranil President Anura PM

    රනිල් චන්ද්‍රිකා හිටිය කාලෙත් වලි කියනවා නේද
  5. Challenger SRT8

    සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

    මේක npp එකට ගහපු මඩක් වෙන්න ඇති. සජියගේ සෙට් එකම කරනවා ඇත්තේ.
  6. Challenger SRT8

    FB eke

    අඩු කුලේ සෙට් එකක් ඉන්නේ උබේ ලීස්ට් එකේ
  7. Challenger SRT8

    Ranil President Anura PM

    යහපාලනේ අමතක ද
  8. Challenger SRT8

    සයිට් එකක් හදලා සල්ලි දෙන්නේ නැහැ

    හරි ටීවී දුක අහන අයියව නදුන්ට සෙට් කරන්න බැරිද
  9. Challenger SRT8

    රනිල්ගෙන් විවාදෙකට ආරාධනා .!! 🙏

    ගොන් ජෝක් නේ බං. අර කතා නායකයි, අග විනශ්චයකාර තුමායි කතා කරලා විසඳගන්න කිව්වා වගේ තමා. Imf කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒක කොහොමද බං රටක දේශපාලන ප්‍රශ්න වලට මැදි කරගන්නේ. දේශපාලන ප්‍රශ්න ඒ ඒ අය විසඳාගෙන අවාම imf ඒ එන කෙනත් එක්ක වැඩ කරනවා. සරලව කිව්වොත් imf පුද්ගලයෝ එක්ක නෙවේ වැඩ කරන්නේ. රටක් එක්ක.
  10. Challenger SRT8

    රනිල්ගෙන් විවාදෙකට ආරාධනා .!! 🙏

    ජනාධිපති අපේක්ෂක විවාදේ හරියන්නේ නැද්ද. වෙනම එකක් ඕනිද
  11. Challenger SRT8

    තුමිඳු දොඩන්තැන්න රනිල්ගේ සහයට

    ආන්සර් කරන්නම ඕන කෝල් එකක් ආවා ද දන්නෙ නෑ
  12. Challenger SRT8

    බඩද? රටද ?

    තමන් හැදෙන්නේ බඩ ගැන හිතුවම
  13. Challenger SRT8

    රට බාරගත්තේ රනිල් විතරයිනෙ, අනුරට බාර අරන් කරන්න තිබ්බනෙ

    ගෝඨාගේ ලේකම් රනිල් ළඟ ඉඳන් කියනවා අනුර ලිවුමක් ඒවවෙ නෑ කියලා 😁
  14. Challenger SRT8

    අනුර වෑන් ඵකකින් රැලියට ඵයි...🙁

    අනේ මන්දා බං. මොකේ ආවත් මොකෝ. ඌට අයිති වාහන වත්කම් බැරකම් ප්‍රකාශනයේ ඇති නෙ. බොරු දාලා නම් නඩු දාපල්ල.
  15. Challenger SRT8

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

    ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න මට එහෙම npp එක එක්ක සම්බන්ධයක් නෑ 1. Npp එක කියලා තියෙනවා රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියලා. හැබැයි පක්ෂෙට වැඩ කරා කියලා නෙවේ. සුදුසුකම් මත. ඒ බදවගන්නේ කොයි කාලේද කියලා කියලත් නෑ. ඉන්න අය අයින් කරනවා කියලා කියලත් නෑ. 2. නීතියට බලපෑම් නොකර සිටීම 4. ආණ්ඩු බලය ගන්න කලින්...
  16. Challenger SRT8

    කෙහෙළිය වලතර තියරිය ඇප්ලයි කර ඇප ගැනීමට යයි..

    එලියට අවාම මානසික ලෙඩ හොඳ වෙලා ඇමැති වෙනවා
  17. Challenger SRT8

    ප්‍රධාන ජනාධිපති දූර අපේක්ෂකයන්ගේ මාසික ආදායම්.......

    බලපං ඉතිං අච්චර සල්ලි හොයලා කන්නේ රොටි. ඇත්තට මාසෙට ඔච්චර ගානක් හොයලා මොකද කරන්නේ
  18. Challenger SRT8

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

    මගෙ 4 වැනි පොයින්ට් එක හරි නේද. ගොටද විශ්වාස කරන්න පුළුවන් අනුරද ඇහුවොත් උබ ගෝටා කියයි. අනුර අරගලෙන් අවා කිව්වම එකේ වචන තිකේ තේරුම ගන්න එපා. මේ පාර ඉන්න අපේක්ෂකයන් ගෙන් අරගලයේ අභිලාෂ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ අනුර. ඌට රැල්ලක් හැදිලා තියෙන්නෙ හේතුවකට. Imf පිටින් දාලා තැටිය රත් උනා වෙලාවේ...
  19. Challenger SRT8

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

    රනිල් ආවොත් තමා රාජ්‍ය සේවය කප්පාදු නොවෙන්නේ. හේතු තමා 1. අනුර එන්නේ අරගලයේ රැල්ලෙන්. ඌ දන්නවා අරගලයේ බලාපොරොත්තු ඉටු නොවුණොත් උන්ට අනාගතයක් නෑ කියලා. රනිල්ට අරගලෙ පයිසක වැඩක් නෑ. 2. දැනට අඩුම අනුර විතරයි ඡන්දෙට වැඩ කරන අයට රස්සා දෙන්නේ නෑ, ඇමැති මණ්ඩලේ 25යි කියලා නමට හරි පබ්ලිකලි කියලා...

    No contents